මෙහෙමත්_චිත්ර කොහොමද මේ චිත්ර ශිල්පියාගේ දක්ෂතාවය ?මේ චිත්ර වල ත්රිමාන ගතිය හොඳට පේනවා නේද.? හරි පුදුමයි නේද? මේවා නිකන්ම නිකන් මහා පාර අයිනේ මිනිස්සු යන එන පදික වේදිකාවේ ඇඳපු චිත්ර ...