මෙහෙමත්_තාත්තලා

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මෙහෙමත්_තාත්තලා

    තමන්ගේම දියණියන් තිදෙනාට අසභ්‍ය චිත්‍රපට පෙන්නලා තාත්තයි සුළු පියයි එකතු වෙලා අපයෝජනය කරලා

    2UUFQKM.jpg


    කඳපොල පොලිස් වසමට අයත් කදපොල පාක් වතුයායේ පාසල් වයසේ පසුවන දියණියන් තිදෙනෙකු වරින් වර අපයෝජනය කල පියා සහ සුළු පියා අද (04) අත්අඩංගුවට ගත් බව කදපොල පොලීසිය පවසයි.

    වයස අවුරුදු 16,14,13 වයස් කාණ්ඩවල පසු වන මෙම දියණියන් තිදෙනාගන් වැඩිමහල් දියණියව අවුරුදු 12 සිට තම පියා විසින් වරින් වර අපයෝජනය කර ඇතැම් අවස්ථාවල තම බාල සොහොයුරියන් දෙදෙනාද අපයෝජනය කරන බව වැඩිමහල් දියණිය විසින් පොලිසියට කරන ලද පැමිණ්ල්ලේ සදහන් කර ඇත.

    අසභ්‍ය චිත්‍රපට පෙන්වා තමන් තිදෙනාව පොලඹවාගෙන තම පියාට අමතරව තම සුළු පියා විසින්ද වරින් තිදෙනාවම වර අපයෝජන කල බවත්, මේ පිලිබදව මවට අවස්ථා කිහිපයකදි පැවසුවද මව ඒ පිලිබදව කිසිඳු තැකිමක් සිදු නොකල නිසා තමන් සහ තම නැගණියන් දෙදෙනා පියාගේ සහ සුළු පියාගේ අපයෝජන විද දරා ගැනිමටනොහැකිව නිවසන් කොළඹ ප්‍රදේශයේ රැකියාවක් සදහා නිවසින් පලා යන අවස්ථාවේ කොළඹ කොටුව පොලිසිය විසින් තිදෙනාව ඊයේ (03)අත්අඩංගුවට ගෙන කඳපොල පොලිසිය වෙත බාර දුන් බව වැඩිමහල් දියණිය විසින් කඳපොල පොලිසියට සදහන් කර ඇත.

    කොළඹ කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පියාගෙන් සහ සුළු පියාගෙන් සිදු වන අපයෝජන හමුවේ රැකියාවක් සොයා කොළඹ ප්‍රදේශයට පැමිණි බව එම පාසල් වයසේ පසුවන සිසුවියන් තිදෙනා කොළඹ කොටුව පොලිසියට ද පවසා ඇත.

    අපයෝජනයට ලක්වුවේයැයි කියන පාසල් දැරියන් තිදෙනා නුවරඑළිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර ,එම දැරියන් තිදෙනාගේ මවගෙන්ද පොලිසිය මේ වන විට ප්‍රකාශයක් ලබාගෙන ඇත.

    සැකපිට අත්අඩංගුවට ගත් පියා සහ සුළු පියා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, පියා අවුරුදු 47 ක් සහ සුළු පියා අවුරුදු 50 වයස් කාණ්ඩ වල පසු වන අය බව කදපොල පොලිසියේ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

    -----------

    Source
     
    • Like
    Reactions: Ithika mithika

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ආපෝ මහ සක්කිලි බන් අද කාලේ ඉන්නේ.මටනම් ඔය පොඩි ළමයින්ට ඕවා කරන උන් පේන්න බැහැ.අමනයෝ.:angry:.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පව් මරණ දඬුවම දෙන්න එපා ඒදෙන්නත් මිනිස්සුනෙ. මානව හිමිකම් උල්ලංඝණය වෙයි :( නිදහස් වෙලා ඇවිල්ල ආයෙ දූශණය කරන ලමයින්ට මානව හිමිකං ඕන්නෑ :)
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පව් මරණ දඬුවම දෙන්න එපා ඒදෙන්නත් මිනිස්සුනෙ. මානව හිමිකම් උල්ලංඝණය වෙයි :( නිදහස් වෙලා ඇවිල්ල ආයෙ දූශණය කරන ලමයින්ට මානව හිමිකං ඕන්නෑ :)

    rape cases walata death penelty denne na. because it can be a conspiracy / false charges
    https://www.reddit.com/r/pussypassdenied/