මෙහෙමත්_දරුවෝ

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    පව් වැඩේ බන් මොනව උනත්.ගෙවල් වලිනුයි, අනිත් හැමෝගෙන්මයි විභාගේ පාස් වෙන්නම කියලා මාර පීඩනයක් තියෙන්න ඇත්තේ කොල්ලට.මේකා සියදිවි නසාගන්නේ නැතුව මෙහෙම දෙයක් කරපු එක එක අතකට හොදයි.ඒත් දැන් අපේ රටේ වගකිවයුතු සියලු දෙනාම එකතු වෙලා, ඌට සියදිවි නසාගන්න තැනටම වැඩ සිද්ද කරයි.මේ වගේ වෙලාවක කරන්න ඕනි, ඒ ළමයා ඔය වගේ තැනකට පත්වෙච්චි හේතු සහ ඒවට පිළියම් කරන එක මිසක්, කොල්ලට දඬුවම් කරන එක නෙමෙයි. :sorry::sorry:

    තව පොඩි දෙයක් තියෙනව කියන්න.ලංකාවේ කවුරුහරි සියදිවි නසාගන්න ගියොත්, හැමෝම එකතු වෙලා ඒ කෙනාව බේරගන්නවා.ඊට පස්සේ ඒ කෙනාගේ මනස, සියදිවි නසාගන්නෙ නැතුව ඉන්න තැනට ගේඉනේ නැතුව,රටේ නැති නීති අරගෙන, අර මනුස්සයට නඩු දාලා, ජීවිතේ එපාම කරවනවා.ඒ මිනිහා හිටියටත් වඩා කලකිරිලා, කොහොමත් අවසානේ සියදිවි නසාගන්නව. :( :(

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Wolverine GTR

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    පව් වැඩේ බන් මොනව උනත්.ගෙවල් වලිනුයි, අනිත් හැමෝගෙන්මයි විභාගේ පාස් වෙන්නම කියලා මාර පීඩනයක් තියෙන්න ඇත්තේ කොල්ලට.මේකා සියදිවි නසාගන්නේ නැතුව මෙහෙම දෙයක් කරපු එක එක අතකට හොදයි.ඒත් දැන් අපේ රටේ වගකිවයුතු සියලු දෙනාම එකතු වෙලා, ඌට සියදිවි නසාගන්න තැනටම වැඩ සිද්ද කරයි.මේ වගේ වෙලාවක කරන්න ඕනි, ඒ ළමයා ඔය වගේ තැනකට පත්වෙච්චි හේතු සහ ඒවට පිළියම් කරන එක මිසක්, කොල්ලට දඬුවම් කරන එක නෙමෙයි. :sorry::sorry:

    තව පොඩි දෙයක් තියෙනව කියන්න.ලංකාවේ කවුරුහරි සියදිවි නසාගන්න ගියොත්, හැමෝම එකතු වෙලා ඒ කෙනාව බේරගන්නවා.ඊට පස්සේ ඒ කෙනාගේ මනස, සියදිවි නසාගන්නෙ නැතුව ඉන්න තැනට ගේඉනේ නැතුව,රටේ නැති නීති අරගෙන, අර මනුස්සයට නඩු දාලා, ජීවිතේ එපාම කරවනවා.ඒ මිනිහා හිටියටත් වඩා කලකිරිලා, කොහොමත් අවසානේ සියදිවි නසාගන්නව. :( :(

    :(:sorry::sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උඹටත් පිස්සු නෙ උසස්පෙළ නොකරපු එකෙක්ගෙන් උසස්පෙළ ඉගෙනගන්න යන්නෙ :baffled: කැම්පස් ගිහින්වත් තියෙන්න එපැයි උසස්පෙළ පන්ති කරන්න.

    අපිටත් එහෙම අදහසක් නැ බන්
    දන්නේ නැති ඒවා අහ ගන්න පුළුවන් කියල ඇන්ටි කෙනෙක් සෙට් කලේ
    ඇන්ටි කියන්නේ ඔය කියන ඩයල් එකේ අම්ම
    බැලුවහම ඌ දන්නේ නැ මම තරම්වත්
    පව් බන් උ හොද එකා ඒ උනාට
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මොකෙක්ද මූ... :angry::angry::angry: එලේවල් වලට මූ ඔහොම බය නම් තව ඉස්සරහට මොනව නොකරයිද :confused::confused:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උසස් පෙළ කරන්නත් කලින් උසස් පෙලට පන්ති කරලද මේ මනුස්සය :baffled:

    අර ඉස්සර ජගත් විජේනායක සර් කුම්ම ගැන කියනවා වගේ.......:D
     
    Similar threads