දැන් රනිල් ආව ගමන් ජාත්‍යන්තර ගුප්පියි ටික සල්ලි ඒවනව. ඒකෙනුත් ඩොලර් හොයන උන්ට වාසි. උන් ඩොලර් 1ට ගත්තු ව ඩොලර් සත 50ට අරන් පොදි ගහනවා. ඉතින් තවත් ගණන් වැඩි කරනවා පොන්න හැත්ත.
අපිත් ඩොලර් තමා හොයන්නෙ. ඒත් මේ කතාව ආදරෙන් ලියන්නේ රුපියල් හම්බකරන අපේම ආදරණීය ජනතාව වෙනුවෙන්. නිකන් ටිපර් වෙන්න එපා
වෙන්න ඕන ආන්ඩුවේ හැම ප්රෝජෙක්ට් එකකටම දාන ටෙන්ඩර් ටෙන්ඩර්/project ගත්ත එකාගේ විස්තර සම්පූර්ණ cost එක යන වියදම් public කරන එක. එතකොට පුළුවන් ඒ සබ්ජෙක්ට්ස් area එකේ උන්ට එතන ගසා කෑමක් වෙනවා නම් විරුද්ධ වෙලා කොමිස් ගන්න ගසා කැම් නවත්තලා දාන්න.
මේක තේරුම් ගන්න පුළුවන් ඕනම පොන්නයෙක් ට තේරෙනවා මේ කතාවේ ඇත්ත.