මෙහෙමයි මචං.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුලින් ගෝටා එලවමු.
    ඊටපස්සේ අපි කැමති කෙනෙක්ට පත් කරගන්න පුළුවන්.
    😂 🤭

    @SLK_sri AKA @u_make_me_sick_ ponnayo

    294732942_418259073674804_5921571414524426689_n.jpg

    294733483_10160465058998278_57734014710863488_n.jpg

    293783962_10158832300758004_6803457996827228365_n.jpg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    Inspect element campaign එකට රැවටිලා රට ඉඳන් බැංකුවලට ඩොලර් එවන උන් ටිකටත් විශේෂ ස්තූතියක් කරන්න. මොකද උන් නැත්තං මේ වෙනකොටත් රනිල් පුකෙන් යන්නෙ. 👌🤭🤭🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,290
    113
    කෑගල්ල

    ඔන්න බලපල්ලා කන්න නැතත් ඉන්න රටක් ඉල්ලපු ජන තව තව ටික දවසකිනන්.​

    පොල් බෑව 50යි ගෙඩිය 100.​

    කහට 50 ප්ලේන්ටි 150යි.​

    ලිපේ ගිනි නෑ පූ කේ ගූ නෑ ගා ගා මේකේ වැළලෙන හැටි. :lol:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රනිල් ජදිපති කරන්නද යකෝ මෙච්චර අරගලේ කලේ . ඒ කාලේ ගෝටා අයින් වුනාම මෝඩද බලේ ගන්නේ කිව්වාම මුන්ට දොන් ගිහින් දැම්ම දිස්ලයික් ටික

    රනිල් ව එලවන්න බස් වලින් කොලබා ගිය වුන් නැට්ට පුකේ ගහගෙන ඉන්නේ දැන් අරගලෙත් නැහැ මුකුත් නැහැ මිඩියා ෂෝ විතාරයෝ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    දැන් උඹ කියන්නේ ලංකාවේ මිනිස්සු ළමයිනුත් උස්සන් අැවිත් කට්ට අව්වේ තැප තැප කදුළු ගෑස් කකා අරගල කරේ රනිල් ජනාධිපති වෙයි කියල හිතල කියලද?ඔය වගේ පටු විදිහට හිතන්න ඵපා බං..උඹ ලංකාවේ ඉන්න ඵකෙක්නම් උඹ කවදාවත් මේ වගේ ගොන් අාතල් ත්‍රෙඩ් දාන්නේ නෑ..ලංකාවේ මිනිස්සුන්ගෙ දුකක් තේරෙන්නෙ ලංකාවේ ඉන්න උන්ට විතරයි.
     
    • Haha
    Reactions: dinuksha_asela

    නෑ මම දුක් විඳින මිනිස්සු ගැන , අවන්කවම අරගල කරපු මිනිස්සු ගැන එහෙම හිතන්නේ නෑ.

    අරගලේ සාර්ථකව වෙන්න ඕනේ කොහොමද කියලත් කියල ඇති. දේශපාලන නායකත්වය විනය ගැන කියලත් ඇති.

    මේ thread එක දැම්මේ අරගලේ මුවාවෙන් තුප්පහි දේශපාලනේ කරලා ගොඩ යන්න හදපු උන්ට ආයේ ඒ වගේ වැඩ නොකරන්න කෙලවන්න. 🖖
     
    • Like
    Reactions: dxx

    මොලේ බලේ සල්ලි තියෙනවා නම් කට්ටිය හසුරවන්න ලේසි බන් මට හිතෙන්නම 225 එකතුවෙලා වුන්ගේ කුලය බේරාගත්තා කියලා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    නෑ මම දුක් විඳින මිනිස්සු ගැන , අවන්කවම අරගල කරපු මිනිස්සු ගැන එහෙම හිතන්නේ නෑ.

    අරගලේ සාර්ථකව වෙන්න ඕනේ කොහොමද කියලත් කියල ඇති. දේශපාලන නායකත්වය විනය ගැන කියලත් ඇති.

    මේ thread එක දැම්මේ අරගලේ මුවාවෙන් තුප්පහි දේශපාලනේ කරලා ගොඩ යන්න හදපු උන්ට ආයේ ඒ වගේ වැඩ නොකරන්න කෙලවන්න. 🖖
    ඔව් ඒක අැත්ත..උද්ඝෝෂණ අැලජික් වුන කට්ටියක් මේකෙ ඉන්නව ඒත් ලෝකේ ඕන රටක උද්ඝෝෂණ කරන්න අයිතියක් ඒ රටවල් වල මිනිසුන්ට තියෙනව වෙන රටවල් ඒක දකින්නේ මිනිස්සුන්ගේ පීඩනය පිට කරගැනීමක් විදිහට..අර කිව්ව වගේ ඒකේන් දේශපාලන වාසි ගන්න අයට මාත් විරුද්ධයි.
     
    • Like
    Reactions: nicjosh83

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රට වෙනස් කරන අලුත් නායකයින් හදමු.
    අලුත් බලවේග හදමු.
    අලුත් රටක් හදමු.

    මේ ඔබේ ගමේ අවස්ථාවයි.

    එන්න එකතු වෙන්න.

    ජයවේවා !!!

    පැතුම් කර්නර්