මෙහෙමයි මම fix කරේ
Full ආතල් pictures ටිකක් ලැබුනා. Mail 1කින් තමයි ලැබුනෙ. බලන්නකෝ
කොහොමද අපි fix කරන්නේ ????????
හැන්දක් නැද්ද?? මෙහෙමයි මම fix කරේ
Seatbelt 1ක කැඩිලද???මෙහෙමයි මම fix කරේ
මූඩිය ගලවගන්න බැරිද??? මෙහෙමයි මම fix කරේ
කාමරේ පට්ට කලුවරයිද??මෙහෙමයි මම ඒක fix කරේ
මේකනන් අපි හැමෝම කරන වැඩේනෙ
Car ට අලුත් stereo 1 ක් ඔනෙද??? ඔන්න ඒකත් fix කරා
පන්ඩිත කමට GPS 1ක් ගත්තට ඒක තියන්න තැනක් නැද්ද?
අව්ව නිසා ATM screeen 1ක පේන්නේ නැද්ද?? බලන්නකෝ මේක හරියයිද කියල
වැස්ස නිසා Satellite 1 අවුල් යනවද? පොඩි දෙයයි කරන්න ඕන
හීතලේ ඉන්නකොට කෝපි පාරක් ගහන්න හිතුනත් රත් කරගන්න බැරිද?
පොත් රාක්කේ කඩන් වැටෙන්න ලගයිද
BUMP 1 ක් දෙන්න