මෙහෙමයි ෆ්‍රී මොබයිල් රීචාජ් කරගන්නෙ

Nikon Boy

Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    මෙහෙමයි ෆ්‍රී මොබයිල් රීචාජ් කරගන්නෙ

    මෙන්න මචංලා ෆ්‍රී රීචජ් කරගන්න පුලුවන් සුපිරි ඇප් එකක්....මං හිතුවෙ මේක අපේ රටට ගැලපෙන්නෙ නැති එකක් කියල.. ඒත් මේක ලංකාවෙත් 200% ක් වැඩ කියහන්කො..මේකෙ ක්‍රෙඩිට් 950ක් හෙව්වොත්.. ලංකාවෙ මුදලින් රුපියල් 100ක්. ඒක ඒ සල්ලි 4න් එකට රීචාජ් කරගන්න පුලුවන්.. ඉතින් කියව කියව ඉන්නෙ නැතුව මේක ඩව්න්ලෝඩ් කරගනිල්ලා.. ඔන්න ලින්ක් එක.. .. ඔක්කෝටම දැනගන්න..

    http://goo.gl/tC927e

    Screenshot_2015-12-19-16-33-45.png


    Screenshot_2015-12-19-16-33-45.png