මෙහෙමයි_වෙන්න_තිබ්බෙ

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    avatar341894_3.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    දුෂ්ටයෙක් නැති වීරයන් නැති මිනිස්සු විතරක් ඉන්න කතාවක් මුලින් කම්මැලි කමක් තිබ්බත් කතාවල් යනකොට පස්සෙ තමා තේරුනේ මේ ඇත්තම මිනිස්සු ගැන ගොතපු කතාවක් කියල.
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ඕකේ තියෙන විදියට වුනා නම් ඒක නිකන් කථාවක් වෙනවනේ. එහෙම වුනානම් කට්ටිය අද වෙනකම් බලන් ඉන්නේ නෑනේ කොටාට මොකද වෙන්නෙ කියල බලාගෙන.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඕකේ තියෙන විදියට වුනා නම් ඒක නිකන් කථාවක් වෙනවනේ. එහෙම වුනානම් කට්ටිය අද වෙනකම් බලන් ඉන්නේ නෑනේ කොටාට මොකද වෙන්නෙ කියල බලාගෙන.

    මේක ජෝක් එකට හදපු එකක්නෙ බං... :)