මෙහෙම-අයත්-ඉන්නව

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ලංකාවේනම් දැන් ඔය වගේ මිනිස්සු අඩුයි බං.මම දැක්කා ඊයෙත් එකෙක් බල්ලෙක්ට තඩි ගලකින් ගහන්නවා.හොද වෙලාවට ඒක ඌට වැදුණේ නැහැ.
     
    fundude

    Member
    Apr 9, 2015
    2,267
    434
    0
    ලංකාවේනම් දැන් ඔය වගේ මිනිස්සු අඩුයි බං.මම දැක්කා ඊයෙත් එකෙක් බල්ලෙක්ට තඩි ගලකින් ගහන්නවා.හොද වෙලාවට ඒක ඌට වැදුණේ නැහැ.

    හිතේ කරුණාවක් නැහැ සමහර අයගෙ :(