Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙම ආතල් දෙනවට තැන්ක් යූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම ආතල් දෙනවට තැන්ක් යූ

වෙලාවක් අරං මෙහෙම ආතල් දෙනවට තැන්ක් යූ වෙන්න ඕන. වැඩියෙන්ම ආතල් චිත්‍රාල් කියන එක  ග්රෝව්ව්ව්....

නිමිත්ත- තමන්ව අතහැර දාලා ගියපු පෙම්වතිය සිටින තැනක් නොදන්නා ඇය සිහි කරමින් ඉන්න පෙම්වතෙක්

ඕක අමරදේව මාස්ටර් කිව්වොතින් (මං හිතන විදියට)

සඳ මැකී ගිය හද ගැබ

නුහුරු අඳුර මැද තනිවම

සිහිකරමින් අතීතයක විඳි පෙම් සුව

බලා සිටිමි මම නුඹ එන මඟ

ඔික ගැන අජිත් මුතුකුමාරණ කිව්වොත්

කොහේද ඉන්නෙ ඔයාආආආආ

පපුව පිච්චෙනවාආආආ

ඔබව සිහිවෙනවාආආආආ

මඟ හිඳිමි මම බලාආආආ

අසංක ප්‍රියමන්ත පීරිස් කිව්වොත්

අනී මගී රත්තිරනී ඔයා කුහිද ගියේ

මඟ බලී බලි මං ඉන්නවා ගිදර පාළුවී

මගී ගීය ඇසිනව නං ඉන්නා තැනකට

වැඳලා කියන්නං ආයෙම එන්නකු මගී ළඟට

වැඳලා කියන්නං ආයෙම එන්නකු මගී ළඟට

නිහාල් නෙල්සන් කිව්වොත්

මාව අතැරදා ගිහිල්ලා ඔයා වෙන්වෙලා

සතියට හත් දවස බලනු 90 යොදලා

ගණන 630ස් දිනක් ගිහිං ඔබ දුරට වෙලා

ඔබට සිහි වුණාද තාමත් මම මඟ බලන් කියා

ඇන්ටන් ජෝන්ස් කිව්වොත්

දිනය 2017 අගෝස්තු 15 වෙනිදා

එයා දාලා යන්නටම ගියේ මාව තිරිසනෙක් වගේ

අරුමෙකි මට තවම නොතේරේ

සඳුන් පෙරේරා/දිමංක වෙල්ලාලගේ හරි මල් ගායකයෙක් හරි කිව්වොත්

අනේ බුදු හාමුදුරැවනේ දෙයිහාමුදුරැවනේ

ඉල්ලන්නෙ එක දෙයයි පඬුරක් ගැට ගසා

ලතා ගියපු තලාවේ නැවතී කරන මුලාවේ

දුකට කරුණු හොයල බලනූ කොහිද වස්තූ

ආයෙ එවනූ

චිත්‍රාල් සෝමපාල කිව්වොත්

රළු පොළව මත සිංහ ස්යොෙවෙන් මග බලමි මා ග්රෝඕඕඕව් ග්රෑඈඈඈව් ඉයෑව්

එනතුරා මිරිඟුව අතරින් ඈ තුරඟ වේගයෙන් ව්රොඕඕඕඕව්

පිල් ටී/ඉරාජ් කිව්වොත්

ආහ් ඒවගෙ සිංදු නෑ වීඩියෝ එක විතරයි

මලියා

[QUOTE="chaarr, post: 23390398, member: 83748"] [b]මෙහෙම ආතල් දෙනවට තැන්ක් යූ[/b] [SIZE=4]වෙලාවක් අරං මෙහෙම ආතල් දෙනවට තැන්ක් යූ වෙන්න ඕන. වැඩියෙන්ම ආතල් චිත්‍රාල් කියන එක [IMG]http://www.elakiri.com//static.xx.fbcdn.net/images/emoji.php/v9/fd0/1/16/1f602.png[/IMG]😂 ග්රෝව්ව්ව්.... [IMG]http://www.elakiri.com//static.xx.fbcdn.net/images/emoji.php/v9/fd0/1/16/1f602.png[/IMG]😂[IMG]http://www.elakiri.com//static.xx.fbcdn.net/images/emoji.php/v9/fd0/1/16/1f602.png[/IMG]😂[IMG]http://www.elakiri.com//static.xx.fbcdn.net/images/emoji.php/v9/fd0/1/16/1f602.png[/IMG]😂 -------------------------------------------------------------------- නිමිත්ත- තමන්ව අතහැර දාලා ගියපු පෙම්වතිය සිටින තැනක් නොදන්නා ඇය සිහි කරමින් ඉන්න පෙම්වතෙක්[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඕක අමරදේව මාස්ටර් කිව්වොතින් (මං හිතන විදියට)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සඳ මැකී ගිය හද ගැබ නුහුරු අඳුර මැද තනිවම සිහිකරමින් අතීතයක විඳි පෙම් සුව බලා සිටිමි මම නුඹ එන මඟ[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඔික ගැන අජිත් මුතුකුමාරණ කිව්වොත්[/SIZE] [SIZE=4]කොහේද ඉන්නෙ ඔයාආආආආ පපුව පිච්චෙනවාආආආ ඔබව සිහිවෙනවාආආආආ මඟ හිඳිමි මම බලාආආආ[/SIZE] [SIZE=4]අසංක ප්‍රියමන්ත පීරිස් කිව්වොත්[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අනී මගී රත්තිරනී ඔයා කුහිද ගියේ මඟ බලී බලි මං ඉන්නවා ගිදර පාළුවී මගී ගීය ඇසිනව නං ඉන්නා තැනකට වැඳලා කියන්නං ආයෙම එන්නකු මගී ළඟට වැඳලා කියන්නං ආයෙම එන්නකු මගී ළඟට[/SIZE] [SIZE=4]නිහාල් නෙල්සන් කිව්වොත්[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මාව අතැරදා ගිහිල්ලා ඔයා වෙන්වෙලා සතියට හත් දවස බලනු 90 යොදලා ගණන 630ස් දිනක් ගිහිං ඔබ දුරට වෙලා ඔබට සිහි වුණාද තාමත් මම මඟ බලන් කියා[/SIZE] [SIZE=4]ඇන්ටන් ජෝන්ස් කිව්වොත්[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] දිනය 2017 අගෝස්තු 15 වෙනිදා එයා දාලා යන්නටම ගියේ මාව තිරිසනෙක් වගේ අරුමෙකි මට තවම නොතේරේ[/SIZE] [SIZE=4]සඳුන් පෙරේරා/දිමංක වෙල්ලාලගේ හරි මල් ගායකයෙක් හරි කිව්වොත්[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අනේ බුදු හාමුදුරැවනේ දෙයිහාමුදුරැවනේ ඉල්ලන්නෙ එක දෙයයි පඬුරක් ගැට ගසා ලතා ගියපු තලාවේ නැවතී කරන මුලාවේ දුකට කරුණු හොයල බලනූ කොහිද වස්තූ ආයෙ එවනූ[/SIZE] [SIZE=4]චිත්‍රාල් සෝමපාල කිව්වොත්[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] රළු පොළව මත සිංහ ස්යොෙවෙන් මග බලමි මා ග්රෝඕඕඕව් ග්රෑඈඈඈව් ඉයෑව් එනතුරා මිරිඟුව අතරින් ඈ තුරඟ වේගයෙන් ව්රොඕඕඕඕව්[/SIZE] [SIZE=4]පිල් ටී/ඉරාජ් කිව්වොත්[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ආහ් ඒවගෙ සිංදු නෑ වීඩියෝ එක විතරයි[/SIZE] [SIZE=4] මලියා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom