මෙහෙම ආතල් දෙනවට තැන්ක්‍ යූ

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මෙහෙම ආතල් දෙනවට තැන්ක්‍ යූ

    වෙලාවක් අරං මෙහෙම ආතල් දෙනවට තැන්ක්‍ යූ වෙන්න ඕන. වැඩියෙන්ම ආතල් චිත්‍රාල් කියන එක
    1f602.png
    😂 ග්‍රෝව්ව්ව්....
    1f602.png
    😂
    1f602.png
    😂
    1f602.png
    😂
    --------------------------------------------------------------------
    නිමිත්ත- තමන්ව අතහැර දාලා ගියපු පෙම්වතිය සිටින තැනක් නොදන්නා ඇය සිහි කරමින් ඉන්න පෙම්වතෙක්



    ඕක අමරදේව මාස්ටර් කිව්වොතින් (මං හිතන විදියට)


    සඳ මැකී ගිය හද ගැබ
    නුහුරු අඳුර මැද තනිවම
    සිහිකරමින් අතීතයක විඳි පෙම් සුව
    බලා සිටිමි මම නුඹ එන මඟ



    ඔික ගැන අජිත් මුතුකුමාරණ කිව්වොත්


    කොහේද ඉන්නෙ ඔයාආආආආ
    පපුව පිච්චෙනවාආආආ
    ඔබව සිහිවෙනවාආආආආ
    මඟ හිඳිමි මම බලාආආආ



    අසංක ප්‍රියමන්ත පීරිස් කිව්වොත්


    අනී මගී රත්තිරනී ඔයා කුහිද ගියේ
    මඟ බලී බලි මං ඉන්නවා ගිදර පාළුවී
    මගී ගීය ඇසිනව නං ඉන්නා තැනකට
    වැඳලා කියන්නං ආයෙම එන්නකු මගී ළඟට
    වැඳලා කියන්නං ආයෙම එන්නකු මගී ළඟට



    නිහාල් නෙල්සන් කිව්වොත්


    මාව අතැරදා ගිහිල්ලා ඔයා වෙන්වෙලා
    සතියට හත් දවස බලනු 90 යොදලා
    ගණන 630ස් දිනක් ගිහිං ඔබ දුරට වෙලා
    ඔබට සිහි වුණාද තාමත් මම මඟ බලන් කියා



    ඇන්ටන් ජෝන්ස් කිව්වොත්


    දිනය 2017 අගෝස්තු 15 වෙනිදා
    එයා දාලා යන්නටම ගියේ මාව තිරිසනෙක් වගේ
    අරුමෙකි මට තවම නොතේරේ



    සඳුන් පෙරේරා/දිමංක වෙල්ලාලගේ හරි මල් ගායකයෙක් හරි කිව්වොත්


    අනේ බුදු හාමුදුරැවනේ දෙයිහාමුදුරැවනේ
    ඉල්ලන්නෙ එක දෙයයි පඬුරක් ගැට ගසා
    ලතා ගියපු තලාවේ නැවතී කරන මුලාවේ
    දුකට කරුණු හොයල බලනූ කොහිද වස්තූ
    ආයෙ එවනූ



    චිත්‍රාල් සෝමපාල කිව්වොත්


    රළු පොළව මත සිංහ ස්‍යොෙවෙන් මග බලමි මා ග්‍රෝඕඕඕව් ග්‍රෑඈඈඈව් ඉයෑව්
    එනතුරා මිරිඟුව අතරින් ඈ තුරඟ වේගයෙන් ව්‍රොඕඕඕඕව්



    පිල් ටී/ඉරාජ් කිව්වොත්


    ආහ් ඒවගෙ සිංදු නෑ වීඩියෝ එක විතරයි
    මලියා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol:


    මේ දෙක නම් එළ ඈ..

    ඔික ගැන අජිත් මුතුකුමාරණ කිව්වොත්


    කොහේද ඉන්නෙ ඔයාආආආආ
    පපුව පිච්චෙනවාආආආ
    ඔබව සිහිවෙනවාආආආආ
    මඟ හිඳිමි මම බලාආආආ


    අසංක ප්‍රියමන්ත පීරිස් කිව්වොත්


    අනී මගී රත්තිරනී ඔයා කුහිද ගියේ
    මඟ බලී බලි මං ඉන්නවා ගිදර පාළුවී
    මගී ගීය ඇසිනව නං ඉන්නා තැනකට
    වැඳලා කියන්නං ආයෙම එන්නකු මගී ළඟට
    වැඳලා කියන්නං ආයෙම එන්නකු මගී ළඟට