මෙහෙම ආයුධයක් තියෙනවාද?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඔව්. හැබැයි සරත් ෆොන්සේකා කිව්වේ මන් කියනවා වගේ කතාවක්. හමුදාව එහෙම එකක් පාවිච්චි කරනවා කියලා

    I haven't read this novel. Same type of tool? Is it a fiction or based on a real story?
    ------ Post added on Nov 21, 2022 at 11:55 AM

    It's science fiction. All his books are quite readable. Michael Crichton wrote many books including Jurassic Park. He was a medical doctor, sadly passed away 66 years old from Cancer.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Dan ne bn , habayi ul batayak hi karapu ආයුධ k k buttons ඔබලා liquid co2 විදිනවා eta kota body part damage wela dead
    අඩේ මෙකෙදි විසක් ඇගට ඇතුල් කලා කියල හොයන්න බැරිව ඇති නේද
    Co2 ඇගෙ / පරිසරයෙ තියෙනවනෙ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඉන්ජෙක්ෂන් කට්ටක් වගේ හීනි කට්ටක් ඇඟට ඇතුළු කරලා බොත්තමක් ඔබපුවාම ඇඟ ඇතුලේදි ඒකේ තල කීපයක් දිග ඇරිලා ඇඟ ඇතුලේ තියෙන අවයව වලට ක්ෂනිකව හානි කරනවා. විශේෂත්වය පිටින් කිසිම සළකුණක් නැතුව කෙනෙක්ව මරණයට පත්කරන්න පුලුවන්.

    මට මතකයි මෙහෙම ආයුධයක් ගෝඨාභයත් එක්ක හිටපු හමුදාවේ අය පාවිච්චි කලා කියලා සරත් ෆොන්සේකා මීට අවුරුදු ගාණකට කලින් කියනවා
    Dan ne bn , habayi ul batayak hi karapu ආයුධ k k buttons ඔබලා liquid co2 විදිනවා eta kota body part damage wela dead
    අඩේ මෙකෙදි විසක් ඇගට ඇතුල් කලා කියල හොයන්න බැරිව ඇති නේද
    Co2 ඇගෙ / පරිසරයෙ තියෙනවනෙ
    Liquid co 2 eliyata awama ice blast ekak weno

    Organs palenawa
    ------ Post added on Nov 21, 2022 at 1:21 PM
     
    • Sad
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Dan ne bn , habayi ul batayak hi karapu ආයුධ k k buttons ඔබලා liquid co2 විදිනවා eta kota body part damage wela dead
    Liquid co 2 eliyata awama ice blast ekak weno

    Organs palenawa
    ------ Post added on Nov 21, 2022 at 1:21 PM
    Special poison/ Tools avoid කරල common item use කරන එකෙන්
    ඝාතකයා Trace කරන්න අමාරු වෙනවා
    මේ Co2 liquid එක වාෂ්ප වෙලා ගියාම syringe injury and Organ damage එක විතරයි ඉතුරු වෙන්නෙ