මෙහෙම එකක් දැකලා තියේද?
දෙබිඩි කෙහෙල්ගෙඩිය..
https://www.reddit.com/r/mildlyinteresting/comments/7gzfos/i_found_a_doublebarreled_banana_today/
මේ පින්තූරෙට කොමෙන්ට්ස් 843 ක් වැටිලා තිබුනා රෙඩ්ඩිට් ෆෝරම් එකේ. උන්ට මේක බොහොම දුර්ලභ දෙයක්. අපිට නිව්ස් එකක් නොවන දෙයක් උතුරු ඇමරිකාවට නිව්ස් එකක් වෙන හැටි ඕන් බලන්නකො..
dat's it...! nothing to see here ..දුප්

Last edited: