මෙහෙම එන්නේ ඇයි

Aug 4, 2009
3,094
582
0
Colombo
මෙහෙම එන්නේ ඇයි

30afj2r.png
 
Last edited:

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    සිම් ලොක් එක වගේ නොදැන ගැහුවොත්(3 හෝ 5 වතාවකට වඩා) permanent ලොක් වෙනවා ඊටපස්සේ නම් ඉතින් PUK කෝඩ් එක ගහල තමයි අන්ලොක් කරන්න වෙන්නේ PUK කෝඩ් එක සිම් එක ගන්නකොට සිම් එක රඳවල තියෙන ප්ලාස්ටික් කාර්ඩ් එකේ ගහල තියෙනවා ඒක නැත්නම් ඉතින් SP ගෙන් තමා ඉල්ලගන්න වෙන්නේ හැබැයි SP PUK කෝඩ් එක දෙන්නෙ එකපාරයි ද කොහෙද මතක හැටියට එක නිසා උවමනා වෙලා ඉල්ලගත්තොත් පරිස්සම් කරලා තියා ගනින්
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45

    පුක් කෝඩ් එක ගහලා තියෙනවා පුකේ දාරේ
    කියවන්න අමාරු නම් වරෙන් මම කියවලා දෙන්නම්:lol:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    පුක් කෝඩ් එක ගහලා තියෙනවා පුකේ දාරේ
    කියවන්න අමාරු නම් වරෙන් මම කියවලා දෙන්නම්:lol:

    මගේ කෝඩ් එක නම් කියවගන්න උවමනාවක් නෑ මචං එත්
    උඹේ පුකේ ගහල තිබ්බ පුක් කෝඩ් එකනම් දැන් මැකිලා අත්තේ:lol::lol: