මෙහෙම කතා විශ්වාස කරනවද?

dummy407

Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    IMG_1410.JPG
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මුල නම් පහ ගැන බැලුවම නම් විශ්වාස කරන්න අමාරුයි. හැබැයි අන්තිමට තියෙන නමේ තේරුම දැක්කම නම් මේවා විශ්වාස කරන්නම වෙනවා. :dull: 🥲😌
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව්. ගව මහීශ කියලා තියෙන්නෙ පරන කතාවල එහෙම
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පල විපාකනං විශ්වාස කරන්නෙ නෑ...

    හැබැයි "මොහම්ඩ්ල" හැම එකාටම එකම ගතිලක්ශන නේද තියෙන්නෙ... ඇත්තක් තියෙනවද දන්නෙත් නෑ ඕවයෙ...😃




    "මහී" කියන යෙදුම මහ පොළවටත් යොදනවනෙ... :unsure:
    මේකනං කෙබරයක් වගේ...
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,858
    113
    kandy
    owa echchara hithanna one dewal newei.eka rata dana nam wena ratakata joke ekak wenna puluwan. ehema kiyala aru adu wayasin marenawada ? :lol:
    1686805584005.png
     
    • Like
    Reactions: elakiriaddict