හදවතෙන් විශ්වාස කර

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ප්‍රශංසා කියන්නේ හැමවිටම හිතට සුව දෙන බොරු වෙන්න පුළුවන්,
    විවේචනය කියන්නේ සමහරවිට හිත රිදවෙන සත්‍යය.
    චෝදනා වලට බය වෙන්න ඕන නැහැ,
    ඒවෙන් අපි හදෙනවා.
    හැබැයි අගයකිරීම් වලට බය වෙන්න ඕන…
    ඒවෙන් අපි අහිමි වෙන්නත් පුළුවන්.
    දුර ඉන්න හතුරා පැහැදිලි,
    ලඟ ඉන්න මිතුරා ගැඹුරු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
    හිනාවෙන් ඉන්න හැමෝම හිතේ සත්‍ය නෑ.
    රස දේවල් වස වෙන්න ගන්නෙ ටික වෙලාවක්,
    හැබැයි වස හඳුනාගන්න බැරි වෙලාවට—
    ඒක ජීවිතේම වෙනස් කරනවා.
    ඒ නිසා…

    හදවතෙන් විශ්වාස කරන්න කලින්,
    කාලයෙන් පරීක්ෂා කරන්න.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,535
    1,987
    113
    ඔය එකක්වත් inherently හම්බෙන්න බැරිනම්, වෙන්නේ, ඇත්තටම හම්බෙන්න බැරි දෙයක් තියෙනවා කියලා හිතන් ඇලෙන එක හරි ගැටෙන එක හරි. තියෙන්න බැරි දේවල් හම්බෙන මම ත් ඒ වගේම තමයි.
     
    • Like
    Reactions: EHDEHD