මෙහෙම කියපු මිනිස්සු අද ඉන්නේ ඇස කන් වහගෙ&#350

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    මෙහෙම කියපු මිනිස්සු අද ඉන්නේ ඇස කන් වහගෙ&#350

    රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා
    යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
    විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
    ආයු රඛ්ඛන්තු ආවඩා… ආයු රඛ්ඛන්තු ආවඩා…

    රන් රිදී මිල මුදල් කහවනු යස ඉසුරු ලඟ අත නොපා
    ඔබ රකින රට මාතෘ භූමිය අගී ස්වර්ගයටත් වඩා අගී ස්වර්ගයටත් වඩා
    අගී ස්වර්ගයටත් වඩා...
    චිරන් ජීවතු... චිරන් ජීවතු...
    ආයු රඛ්ඛන්තු ආවඩා…..

    පවුරු බැද සිවු දිගින් වට කල සමුදුරේ ගොස පරදවා
    ඔබ නගන ජයගොසින් මවු බිම සිනා සෙන්නී රෑ දිවා සිනා සෙන්නී රෑ දිවා
    සිනා සෙන්නී රෑ දිවා සිනා සෙන්නී රෑ දිවා..
    චිරන් ජීවතු... චිරන් ජීවතු...
    ආයු රඛ්ඛන්තු ආවඩා…..

    රට රකින ජීවිත රකින.....
     
    • Like
    Reactions: Ithika mithika