මෙහෙම ගටක් වටින් නැද්ද, අගය කරන්න ඕන නැද්ද ? &

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    මිනිහෙක් වැරද්දක් කරලා දඬුවම් විඳලා ජීවිතේ මුල ඉඳල හරි ගස්ස ගන්න උත්සහා කරනවා නම් ඒකට අකුල් නොහෙලා උදව් කරන්න ඕනේ....

    හැබැයි මට හිතෙන්නෙම මේ මනුස්සයා තාමත් වංචාව කරන්නේ...
    :rolleyes::rolleyes::rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    නැ නැ මචං... ඉන්ටවිව්1 බැලුව නේද ඔයා... මේ මිනිහ දෙයක් කරන්න හදන්නේ..

    ow eka parak krala thmai athule awrudu ganak hitiye
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රෙද්දක් කියනවා. ඉන්ටවිව් එක බලපන් හරියට. සිංහලු හරි සංවේදියි, චුට්ටක් අඬලා හොටු ටිකක් හීරුවහම පපු කැවුත්ත උනුවෙනවා.

    මූ නාග හොරෙක්. කෝටි 162ක් ගිල්ල එකෙක්. එහෙමෙයි කියලා මූ කතාකරන්නේ උසාවියෙන් වැරදිකරු වෙලා නෑ කියන මතේ ඉඳන්. ඒවගේම කියනවා සල්ලි ඉල්ලන් ආවොත් නීතිය ඉදිරියට යනවා කියලා. මූ දන්නේ නෑ මූ නිසා මිනිස්සු දිවිනහගත්තා කියලා. මූට ඒවා අදාලත් නෑ තවම නීතියෙන් වරදකරු නොවුන නිසා.



    අනික කියනවා ඌ කැසිනෝ වලින් නැතිකරගත්තේ සල්ලි වලින් 5% කියලා. කෝ අනික් ටික? උයලා කෑවද? ඉන්ටිව් කරන මිනිහත් ඉතුරු සල්ලි වලට වුනදේ ඇහුවේ නෑ. කොහොමත් ඌ ඒ ඉන්ටවිව් එකත් හොඳට ඌව මාකට් කරගත්තා


    ගොබ්බ සිංහලුන්ට දෙවනිපාරටත් ඇරලා මූ රට පැන්නේ නැත්තන් මූ සක්විති නෙමෙයි.:rofl::rofl:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    තේරෙන්න තමයි බන් කිව්වේ. මේ මිනිහා කරන්නේ කල් ගන්න එක.. එකක් තමයි මේවා කාලයට යටත් වැරදි.. යම් කාලයකට පස්සේ මේවට නඩු කියන්න බැහැ මිනීමැරුම් වගේ.. ඇමෙරිකාවේ ස්ටචු ඔෆ් ලිමිටෙෂන් කියන ඇක්ට් එක බලපන්. මේවාත් එහෙම තමා. අනිත් කතාව තමා යම් කිසි විදියකට මේකා මේ චුදිතයා වෙලා දඩුවම් නියම උනා කියමුකෝ.. එතකොට මිනිහට කියන්න පුළුවන් මම සල්ලි වලින් කැසිනෝ ගැහුවා මගේ ලග දැන් සල්ලි නැහැ කියලා. එතකොට අදිකරණය කරන්නේ මුට හිර දඩුවමක් පනවන එක. ඒ දඩුවම ගෙවලා කාලකට පස්සේ මු එලියට ඇවිත් සල්ලි වියදම් කරනකොට ආයෙත් මිනිහෙකුට ප්‍රශ්න කරන්න බැහැ ඒ සල්ලි ගැන.. මොකද මු ඒ වරදට දඩුවම විදලා එලියට ඇවිත් ඉන්නේ.. අන්න එකයි මේ ගේම් එක. මේක අදාලයි අර්ජුන්ටත්.. යම් කාලෙකට පස්සේ ස්ටචු ඔෆ් ලිමිටෙෂන් උනාම මහා බැංකුවේ නඩුව නඩු නිමිත්තක් වෙන්නේ නැහැ.. කාලාත්‍රයට යටයි..






    muta naduwak dala yako thiyenne oya salli walta , eken thama waradi karayek wela na kiyalanane kiyanne ,


    statute of limitations ithin okata adala na mama hithane
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    muta naduwak dala yako thiyenne oya salli walta , eken thama waradi karayek wela na kiyalanane kiyanne ,


    statute of limitations ithin okata adala na mama hithane

    නඩුවක් දාලානම් මම අර කිව්වා දේ තමා .. එම්ප්ටි පොකට් නො මනි කිව්වම අවුරුදු 7-8ක් ඇතුලේ ඉදලා එලියට ඇවිත් කින් වගේ ඉන්නවා..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    සක්විත්තා ලොකු වැරැද්දක් තරා තමයි. සමහරවිට තාම මූ කපටිකමින් ඉන්නවා ඇත්තේ.
    හැබැයි ඒ වරද මූ තනියම කරේ නෑ. මිනිස්සු උනත් මහබැංකුවේ ලියාපදිංචි කරලවත් නැති මූල්‍ය ආයතනයක සල්ලි දැම්මේ තියන කෑදර කමට. ඒ මිනිස්සුන්ට ඕනෙ උනේ වැඩි පොලියක්. ලක්ෂ 100 ක් තියන මිනිහා ඒක බැංකුවක ෆික්ස් කරලා මාසෙකට ලක්ෂයක් ගන්නවට වඩා මූ ගාව දාලා ඒ වගේ කීප ගුනයක පොලියක් ගන්න බැලුවේ තන්හාවට. සක්විති බැලුවත්, පොර ළග සල්ලි ඉතුරු කරපු උන් බැලුවත් හැමෝටම කියන්න තියන්නේ තන්හාය ජායතී සෝකෝ කියලා තමයි.

    හැබැයි අපිට සක්විතිගේ ජාතකෙන් වැඩක් නෑ. ඒ මිනිහගෙන් අපිට ගන්න යමක් තියනවා. ඒ තමයි මිනිහගේ ඉංග්‍රීසි ලෙසන්ස් අපි ඒක අරං පේ දැනුම හදාගමු. අනිත් කතා අපිට අදාළ නෑ. ඒ කතාවලින් අපි පාඩම් ඉගෙන ගමු ඔය වගේ මූල්‍ය ආයතන වල කවදාවත් සල්ලි ඉතුරු නොකර ඉන්න. ඒ වගේම අතේ තියන සල්ලි නිවැරදිව කළමණාකරණය කර ගන්න. මේ මිනිහගේ ඉංග්‍රීසි පාඩම වගේම චතුර එක්ක කරපු වැඩසටහන බැලුවත් අපිට මේ ජීවිත වලින් ගන්න දේවල් තියනවා.

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇප ගෙවාගන්න සල්ලි නැතුව හිටියා කියන එකනම් බොරු
    සල්ලි දාපු උන්ගෙන් බේරිලා ඉන්න තමයි ඇතුළට වෙලා හිටියේ