මෙහෙම ගියොත් අරගලේ fail වෙනවා

bando1

Well-known member
  • May 15, 2019
    759
    515
    93
    පොන්නයොන්ට කිව්වා මං. අරගල අරගල කියලා කාලෙ කාගෙන අරකේ හැමිනි හැමිනි ඉන්නවා. කල් යන්න කල් යන්න උන් හොද හොද ප්ලෑන් ගහනවා. බැසිලා ගියා කියනව නේද. ගියා හෝ නැතා. ගියා කියල හැංගුනොත් පිලිගන්න වෙනව ගියා කියලා. ගිහින් අප්පට හුකෝලා දාන්නැතුව මෙතන හැමිනිලා වැඩක් නෑ. ගෙවල් දොරවල් වටලන්න ඕනේ ටොයිලට් යන්නවත් එලියට බහින්න බැරිවෙන්න. ඇත්තටම ගියොත් පුකේ ඇගිලි ගහගෙන ඉදපල්ලා. මෙච්චර සාක්ශි තියෙද්දිත් පන්නන්නැතුව. මේව කිව්වම පොන්නයෝ ගෙදෙට්ට වෙලා ලොකු ටෝක් දෙනවා.
    Ow… Mun ticktock ekak Instagram gahala athal ekke innawa… Habai kal Adan yanne oken thama…
     
    • Like
    Reactions: akshanz 2.0

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Podakka term ganin might metadata one kekenta enna puluwan samahru salli walata with wenama scen danawa wennat puluwan tawa samsara baiyo fun ekata with jogi danwa ehemai kiyala make nawatenne me sindu kuwata natuwatanam aualak ne wenamagul natiwa
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මුලදී උන් මාරෙට බය උනා. හැබැයි අයින් වෙනවා නම් කාලේ හරි අයින් වෙන්න.
    කොරියාවල මාස කීපයක් ගියා. ඒත් යන්න උනා..

    පොන්නයොන්ට කිව්වා මං. අරගල අරගල කියලා කාලෙ කාගෙන අරකේ හැමිනි හැමිනි ඉන්නවා. කල් යන්න කල් යන්න උන් හොද හොද ප්ලෑන් ගහනවා. බැසිලා ගියා කියනව නේද. ගියා හෝ නැතා. ගියා කියල හැංගුනොත් පිලිගන්න වෙනව ගියා කියලා. ගිහින් අප්පට හුකෝලා දාන්නැතුව මෙතන හැමිනිලා වැඩක් නෑ. ගෙවල් දොරවල් වටලන්න ඕනේ ටොයිලට් යන්නවත් එලියට බහින්න බැරිවෙන්න. ඇත්තටම ගියොත් පුකේ ඇගිලි ගහගෙන ඉදපල්ලා. මෙච්චර සාක්ශි තියෙද්දිත් පන්නන්නැතුව. මේව කිව්වම පොන්නයෝ ගෙදෙට්ට වෙලා ලොකු ටෝක් දෙනවා.
    ඊට පස්සෙ ආමි එක දාල හදිසි නීතිය දාල වෙඩි එහෙම තිබ්බවගන්නද ? එහෙමද ආස.. මේ යන විදිහ හොඳයි හොඳටම.
    ------ Post added on Apr 17, 2022 at 7:39 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොරියාවල මාස කීපයක් ගියා. ඒත් යන්න උනා..

    ඊට පස්සෙ ආමි එක දාල හදිසි නීතිය දාල වෙඩි එහෙම තිබ්බවගන්නද ? එහෙමද ආස.. මේ යන විදිහ හොඳයි හොඳටම.
    ------ Post added on Apr 17, 2022 at 7:39 AM

    කොරියා වල එහෙම උනාට ලංකාවේ එහෙම වෙයිද බන්
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගෝල් ෆේස් එකේ ඉන්න උන්ගෙන් හැම රෙද්දම බලාපොරොත්තු වෙන්න එපා යකෝ!

    උඹට අව්ල් නම් සෙට් එකක් සෙට් කරගන උඹට කැමති විදියට එකක් පටන් ගනින්. උඹේ විදිය අපිට් සෙට් නම් අපිත් එන්නම්. වටේ උනුත් එයි.

    අරුන් අරුන් කැමති විදියට කරයි.

    උන් එතන දෙයක් කරනව. එකට පොඩි credit එකක් දියන්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    IMG_5530 2.JPG

    KO ME THREAD EKA DAPU WAL BURUWA. MUTA DAN MOKADA KIYANNE HITENNE. HARAKA
    ------ Post added on Apr 17, 2022 at 9:07 PM