මේ තරම් ලේ එනකන් බෙර ගහනවා දැකල තියද උඹල?
Dead Cupid Well-known member Aug 12, 2008 2,639 6,843 113 Aug 3, 2023 #1 මේ තරම් ලේ එනකන් බෙර ගහනවා දැකල තියද උඹල? Reactions: IndrajithGamage, NRTG and Asmodeus
kukkubaba98 Well-known member Feb 16, 2021 2,881 4,007 113 Aug 3, 2023 #3 Dead Cupid said: මේ තරම් ලේ එනකන් බෙර ගහනවා දැකල තියද උඹල? Click to expand... පින වැඩිද එතකොට?
kinkon Well-known member Aug 5, 2007 115,951 2 116,049 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 3, 2023 #4 ඔහොම එකක් දැක්කමයි Reactions: NRTG
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Aug 3, 2023 #5 නෑ... හැබැයි ලේ පනිනකං ගිටාර් ගහපු එකෙක් නං දැකලා තියෙනවා... Reactions: kinkon and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,057 198,487 113 Colombo, Sri Lanka Aug 3, 2023 #6 මේක ඇත්තක්ද. මාර පොරක්නේ Reactions: kinkon
kinkon Well-known member Aug 5, 2007 115,951 2 116,049 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 3, 2023 #7 chirantha19890821 said: නෑ... හැබැයි ලේ පනිනකං ගිටාර් ගහපු එකෙක් නං දැකලා තියෙනවා... Click to expand... ගිටාර් කම්බි වලට නම් කැපෙනව, බෙරේට ඇඟිලි තුවාල වෙනවද දන්නෑ Reactions: NRTG and chirantha19890821
chirantha19890821 said: නෑ... හැබැයි ලේ පනිනකං ගිටාර් ගහපු එකෙක් නං දැකලා තියෙනවා... Click to expand... ගිටාර් කම්බි වලට නම් කැපෙනව, බෙරේට ඇඟිලි තුවාල වෙනවද දන්නෑ
IndrajithGamage Well-known member Oct 6, 2022 13,837 2 15,574 113 Aug 3, 2023 #8 Dead Cupid said: මේ තරම් ලේ එනකන් බෙර ගහනවා දැකල තියද උඹල? Click to expand... බෙර ගහනකොට හම පදම් වෙලා නැත්නම් ඇඟිලි පුපුරන්න පුළුවන්. එ‍්ත් එහෙමයි කියල මොකක් හරි function එකක වගේ ගහන බෙරේ නවත්තන්න බෑනෙ. ඉතින් දිගටම ගහන්න වෙනවා. ඕක තමයි ප්‍රතිඵලේ. පඩයක් ගියා කියල හුකන එක නවත්තන් නෑ වගේ තමයි. Disregard and carry on.
Dead Cupid said: මේ තරම් ලේ එනකන් බෙර ගහනවා දැකල තියද උඹල? Click to expand... බෙර ගහනකොට හම පදම් වෙලා නැත්නම් ඇඟිලි පුපුරන්න පුළුවන්. එ‍්ත් එහෙමයි කියල මොකක් හරි function එකක වගේ ගහන බෙරේ නවත්තන්න බෑනෙ. ඉතින් දිගටම ගහන්න වෙනවා. ඕක තමයි ප්‍රතිඵලේ. පඩයක් ගියා කියල හුකන එක නවත්තන් නෑ වගේ තමයි. Disregard and carry on.
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Aug 3, 2023 #9 A kind of fetish may be Reactions: NRTG