මෙහෙම දැකල තියනවද??

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මේ තරම් ලේ එනකන් බෙර ගහනවා දැකල තියද උඹල?

    358686072_252098261011501_7398328710957287694_n.jpg
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෑ... හැබැයි ලේ පනිනකං ගිටාර් ගහපු එකෙක් නං දැකලා තියෙනවා...😱
    ගිටාර් කම්බි වලට නම් කැපෙනව, බෙරේට ඇඟිලි තුවාල වෙනවද දන්නෑ
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,768
    1
    15,509
    113
    මේ තරම් ලේ එනකන් බෙර ගහනවා දැකල තියද උඹල?

    358686072_252098261011501_7398328710957287694_n.jpg


    බෙර ගහනකොට හම පදම් වෙලා නැත්නම් ඇඟිලි පුපුරන්න පුළුවන්. එ‍්ත් එහෙමයි කියල මොකක් හරි function එකක වගේ ගහන බෙරේ නවත්තන්න බෑනෙ. ඉතින් දිගටම ගහන්න වෙනවා. ඕක තමයි ප්‍රතිඵලේ. පඩයක් ගියා කියල හුකන එක නවත්තන් නෑ වගේ තමයි. Disregard and carry on. 😂