මෙහෙම පුලුවන්ද මිනිස්සු ගෙනියන්න

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    .එම පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වා යම් ද්‍රව්‍ය මිශ්‍රකර බාල කිරීමෙන් අනතුරුව ජනතාවට එන්නත් කිරීම සඳහා ලබාදෙන බවට අසේල සම්පත් සමාජ මාධ්‍යජාල හරහා අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවය
    උබ මහා සවුත්තු යාළුවෙක් බන්. ඇයි උබ අත්අඩංගුවට ගත්තු හරි හේතුව මේක බව දැනගෙන, අර ඉරෝසන්ට නොකිය හිටියේ?🤔

    ඉරෝසනා අන්න අහරේ මේ හාදයාව CID එකෙන් අරන් ගිහින් තියෙන්නේ ඇමතියෙක්ගේ ගෙවල් සමිබන්ධ ප්‍රකාශයක් නිකුත් කල නිසා කියල කියලා නාගෙන, දැන් පේන්ඩත් නෑලු 🤦‍♂️
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,252
    8,263
    113
    M-Town
    අසත්‍ය ප්‍රකාශ කරන අයව වොරන්ට් ඵකක් නැතුව අරෙස්ට් කරනව කලින්ම කියල තියෙන්නෙ.ඕකා කියලා වැක්සීන් වලට වතුර මික්ස් කරලා ගහන්නෙ කියල..ඒක රටට විතරක් නෙමෙයි ලෝකෙටම ලංකාව චාටර් වෙන අසත්‍ය ප්‍රකාශයක්..ඔය ගස් බල්ලට ලේසි වෙන්නෙ නෑ මේ පාරනම්..ඵක ඵක NGO කාරයොන්ගෙයි බලේට කෑදරේ ඉන්න විපක්ෂ කාලකන්නින්ගේ සල්ලි අරන් බොරු පැතුරුවානම් දැන් ඉතිං විඳවපං..:D

    පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ අසේල සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    යූ ටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍යජාල ඔස්සේ සිදුකර තිබූ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන සඳහා ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    ඒ දැනට දින කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා විසින් සිදුකර තිබූ පැමිණිල්ලකට අදාළවය.

    ඊට අදාළ වීඩියෝ පට සහ අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් තබන ලද අදහස් දැක්වීම් සියල්ල අධ්‍යයනය කර එම විමර්ශන කටයුතු සිදුකළ බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    එම පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වා යම් ද්‍රව්‍ය මිශ්‍රකර බාල කිරීමෙන් අනතුරුව ජනතාවට එන්නත් කිරීම සඳහා ලබාදෙන බවට අසේල සම්පත් සමාජ මාධ්‍යජාල හරහා අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවය.
    😂😂
     
    • Haha
    Reactions: N A K A M U R A

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    බය වෙලා ගූ ගිහින්.ඊළග පාර බඩු බනිස්...😆😆😆
    පුරවැසියන් විදිහට තම රටේ තමන්ට තියෙන අයිතිය නැති වෙලා යනකොට අපිට නම් හිනා වෙන්න බෑ මචෝ.

    මොකෝ උබලා කීප දෙනා වගේ මාසේ පඩියකට දේශපාලනය පක්ෂයක ඕනෑම ගූ ගොඩක් සාධාරනීකරනය කරන හිගන ජෝබකින් ජීවත් වෙන්න තරම් පහත් තත්වයට වැටිච්ච උන් තව මේකේ නෑනේ.

    ගිය මාස දෙක තුනේ කොවිඩ් හැදිච්ච ගානයි මැරෙන ගානයි වැඩි වෙද්දී උඹල දෙන්න දවසෙ පඩ්යට හැසිරෙච්ච හැටි මේකෙ උන් බලාගෙනනේ හිටියේ.

    ඔය වගේ කමෙන්ට් එකක් ඇරෙන්න වෙන මොනාද උබෙන් බලාපොරොත්තු වෙන්න තියෙන්නේ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,205
    54,994
    113
    Colombo
    අසත්‍ය ප්‍රකාශ කරන අයව වොරන්ට් ඵකක් නැතුව අරෙස්ට් කරනව කලින්ම කියල තියෙන්නෙ.ඕකා කියලා වැක්සීන් වලට වතුර මික්ස් කරලා ගහන්නෙ කියල..ඒක රටට විතරක් නෙමෙයි ලෝකෙටම ලංකාව චාටර් වෙන අසත්‍ය ප්‍රකාශයක්..ඔය ගස් බල්ලට ලේසි වෙන්නෙ නෑ මේ පාරනම්..ඵක ඵක NGO කාරයොන්ගෙයි බලේට කෑදරේ ඉන්න විපක්ෂ කාලකන්නින්ගේ සල්ලි අරන් බොරු පැතුරුවානම් දැන් ඉතිං විඳවපං..:D

    පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ අසේල සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    යූ ටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍යජාල ඔස්සේ සිදුකර තිබූ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන සඳහා ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    ඒ දැනට දින කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා විසින් සිදුකර තිබූ පැමිණිල්ලකට අදාළවය.

    ඊට අදාළ වීඩියෝ පට සහ අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් තබන ලද අදහස් දැක්වීම් සියල්ල අධ්‍යයනය කර එම විමර්ශන කටයුතු සිදුකළ බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    එම පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වා යම් ද්‍රව්‍ය මිශ්‍රකර බාල කිරීමෙන් අනතුරුව ජනතාවට එන්නත් කිරීම සඳහා ලබාදෙන බවට අසේල සම්පත් සමාජ මාධ්‍යජාල හරහා අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවය.

    aniwa ayye.mun okkotama kelawanna one :love: