මෙහෙම රටවල් කරන්න බෑ බන්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    දැන් තියෙන ව්‍යවථාවත් එක්ක මොකා රට ගත්‍තත් පීචං වෙලා ගෙදර යන්න වෙන්නේ. මේකට හේතුව 19 වන සංශෝධනය. මේක ගේන්න දගලුපු යහපාලන උන්දැලා ටික ජනාධිපති ධූරය මේ තරම් හෑල්ලු කරපු එකට වගකියන්න ඕනි. උඹලා උනත් තේරුම් ගන්න ඕනි ඔය වැඩි democracy දීලා හදන්න පුලුවන් එවුන ටිකක් නෙමෙයි මේ රටේ ඉන්නේ

    ඇයි බැරි?

    ප්‍රධානම හේතුව තමයි මේ වෙලාවේ ඔය ජනාධිපති කියන තනතුරට ඇති පවර් එකක් නෑ. තීන්දු තීරණ හැම එකක් ගැනම අවසන් තීන්දුව ගන්නේ එක්තරා ආයතනයකින් (නම කිව්වොත් අපහාස කළා වෙනවා).

    ඔය කියන ආයතනය මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඉඩ දෙන්නෙත් නෑ. හරි හමන් තීන්දු ගන්න බැරුව විධායකය අසරණ වෙන එක විතරයි වෙන්නේ. කොටින්ම කියනවා නම් අපේ රට constitutional dead end එකක හිර වෙලා තියෙන්නේ.

    මේ හූණියම භාර ගත්තා කියන්නේ ඒකාගේ අනගතයම ඉවරයි.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    new constitution on the way

    ඕය ගේන එකට ජනමත විචාරණයක් ඉල්ලනවා බන්. දෙන්නෑ සම්මත කරන්න . අනික. විධායක ජනපති ධූරය අහෝසි කරන්න දෙන්නෙත් නෑ මාර කරුමයක් වෙලා තියෙන්නේ මේ රටට
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,798
    15,111
    113
    Executive presidency thiyenna ona.
    Oka handle kara ganna tharam humble minihek ethanata ennath ona. Ehema novena eka Executive powers wala awulak nemei.
     
    • Like
    Reactions: poopoo

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    ow ube kiyan eka hari. dead end ekak, mokada aluth constitution ekak haduwat supreme court eken clear venna one...habai karanna puluwan JR vage nariyek hitiyot..

    18 අහෝසි කරපු එකේ ගොන් කම රනිලාට තේරෙනවා ඇති. ආයේ ඔය කරපු වැඩේ ආපස්සට හරවන්න බෑ බන්. සදා කල් මෙහෙම තමා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දැන් මෙයාලා ඉතිං අයින් කරන්නනෙ යන්නෙ විධායක ජනාධිපති ක්‍රමය . ඒත් ඉතිං ජනාධිපතිවරණයේ 50 % නැතිව කරන්න වෙන එකක් නෑ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    Executive presidency thiyenna ona.
    Oka handle kara ganna tharam humble minihek ethanata ennath ona. Ehema novena eka Executive powers wala awulak nemei.

    Humble එකක් නෙමෙයි බන් ඕනි. Executive ට තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බෑ. මොකද යම් තැනකින් ඒවා නවත්තවා. උඹට උදාහරණයක් කියන්නද මෙ වෙලාවේ constitution council එකට තහනම් කරලා තියෙන්නේ අලුතෙන් judges ලව පත් කරන්න අගවිනිසුරු හැර. මේ වෙලාවේ SC එකේ seats කිහිපයක් හිස්. උබම හිතා ගනින්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    Let's not get into details, machan.
    ඇයි බයද? අපි එළකිරි සහෝදරවරු යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්නවා. සහෝදරයා බය නැතුව ඇත්ත කතා කරන්න. අපි හැම ගමකටම නීතිය දෙන්නෙ පොඩි මිනිහගෙ අතට. නැතුව අධිකරණය කියන ගණිකා නිවාසයට නෙමෙයි. 🤷‍♂️
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    18 අහෝසි කරපු එකේ ගොන් කම රනිලාට තේරෙනවා ඇති. ආයේ ඔය කරපු වැඩේ ආපස්සට හරවන්න බෑ බන්. සදා කල් මෙහෙම තමා

    na karanna puluwan mchn eth ara mama kiwwa jatiye minihek venna one, lapayata ba...lapayata 6 months valata vada karanan yanna ba..mokada dan inna janadipathi kiyanne thatu kapapu kurullek..lapayata karann yanna dennet na mahindage/ranilge government officers la..aragalaya 2 comming soon
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    දැන් මෙයාලා ඉතිං අයින් කරන්නනෙ යන්නෙ විධායක ජනාධිපති ක්‍රමය . ඒත් ඉතිං ජනාධිපතිවරණයේ 50 % නැතිව කරන්න වෙන එකක් නෑ.

    ඕක අහෝසි කරනවා කියන හැම එකාම දන්නවා ඕක අහෝසි කරන්න බෑ කියලා. එහෙම දැන දැනත් ගැලරිය චූන් කරන්න ඕවා කියනවා.අයින් කරන්න බැරි හේතුව ඕක 13ත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. ඒ ඇරත් අහවල් ආයතනයෙන් දෙන දීන්දු වල වගකීම ගන්න උන් ආස නෑ ඒ වෙනුවට බැණිම් අහන්න තමයි ඔය position එක තියන් ඉන්නේ
     
    • Like
    Reactions: sakuntha1996

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113

    ඔය කියන ආයතනය මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඉඩ දෙන්නෙත් නෑ. හරි හමන් තීන්දු ගන්න බැරුව විධායකය අසරණ වෙන එක විතරයි වෙන්නේ. කොටින්ම කියනවා නම් අපේ රට constitutional dead end එකක හිර වෙලා තියෙන්නේ.

    මේ හූණියම භාර ගත්තා කියන්නේ ඒකාගේ අනගතයම ඉවරයි.

    ඒක ඇත්ත ගත්ත ට , දුවන්න ලේසි නෑ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඕක අහෝසි කරනවා කියන හැම එකාම දන්නවා ඕක අහෝසි කරන්න බෑ කියලා. එහෙම දැන දැනත් ගැලරිය චූන් කරන්න ඕවා කියනවා.අයින් කරන්න බැරි හේතුව ඕක 13ත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. ඒ ඇරත් අහවල් ආයතනයෙන් දෙන දීන්දු වල වගකීම ගන්න උන් ආස නෑ ඒ වෙනුවට බැණිම් අහන්න තමයි ඔය position එක තියන් ඉන්නේ
    Hmm sajiya + අනුර තමයි ඔය කියන ආයතනය ඉස්සුවේ පහුගිය කාලේ ඕනෙවටත් වැඩිය . පාර්ලිමේන්තුවේ කරන්න ඕනේ ඒවත් එතනට අරන් ගිහින්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    Hmm sajiya + අනුර තමයි ඔය කියන ආයතනය ඉස්සුවේ පහුගිය කාලේ ඕනෙවටත් වැඩිය . පාර්ලිමේන්තුවේ කරන්න ඕනේ ඒවත් එතනට අරන් ගිහින්.

    එතනට යන්න ඉඩ හදලා දුන්නේ 19න් තමා. අපිට හැමදාම වෙන්නේ පත් වෙන එකාට බැන බැන අවු 5න් 5ට අලුත් එකෙක් ගේන්න
     
    • Sad
    Reactions: sakuntha1996