දැන් තියෙන ව්‍යවථාවත් එක්ක මොකා රට ගත්‍තත් පීචං වෙලා ගෙදර යන්න වෙන්නේ. මේකට හේතුව 19 වන සංශෝධනය. මේක ගේන්න දගලුපු යහපාලන උන්දැලා ටික ජනාධිපති ධූරය මේ තරම් හෑල්ලු කරපු එකට වගකියන්න ඕනි. උඹලා උනත් තේරුම් ගන්න ඕනි ඔය වැඩි democracy දීලා හදන්න පුලුවන් එවුන ටිකක් නෙමෙයි මේ රටේ ඉන්නේ
ඇයි බැරි?
ප්‍රධානම හේතුව තමයි මේ වෙලාවේ ඔය ජනාධිපති කියන තනතුරට ඇති පවර් එකක් නෑ. තීන්දු තීරණ හැම එකක් ගැනම අවසන් තීන්දුව ගන්නේ එක්තරා ආයතනයකින් (නම කිව්වොත් අපහාස කළා වෙනවා).
ඔය කියන ආයතනය මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඉඩ දෙන්නෙත් නෑ. හරි හමන් තීන්දු ගන්න බැරුව විධායකය අසරණ වෙන එක විතරයි වෙන්නේ. කොටින්ම කියනවා නම් අපේ රට constitutional dead end එකක හිර වෙලා තියෙන්නේ.
මේ හූණියම භාර ගත්තා කියන්නේ ඒකාගේ අනගතයම ඉවරයි.