මෙහෙම වෙද්දි ලංකාවට සුද්දො ඒවිද ?

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අනේ පගෝ උඹ හිතන්නෙ ඔය සුද්දො රෝස කැලෙන් ඇවිල්ල ඉන්නව කියලද,, හොරු හැම රටේම ඉන්නවා, නිකං අඩු කුලේ පොන්නයො වගේ හඥේ හුද්දො හෙයිද දඤ්ඤෑ ගගා වැ⁣ලලෙන්නෙපා,,

    මෙහෙ එන්න ඉන්න එවුං මේ එකෙක්ගෙ පර්ස් එක හොරකං කරපු එකක් දැකලා නෑවිත් ඉන්නෑ..

    යකෝ සුද්දට සිහි නැතිවෙන්න ගහලා මරලා සුද්දි රේප් කරපු රටවල් මෙවුවා,, කෝ සුද්දො එන එක නැවතුනාද???
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    රෝමේ ටර්මිනි එකට ගියා නම් හොරු කොහොමද කියල බලාගන්න තිබ්බ...

    පොඩ්ඩ එහා මෙහා වෙනකන් ඉඳල බෑග් එක ඇදගෙන දුවන රුමේනියන් කාරයෝ කල්ලෝ පිරිලා...

    හැබැයි රෝමේට එන සංචාරකයන් ගෙන් අඩුවක් තියෙනවද? ජරා සත්තූ කොයි රටෙත් ඉන්නව...
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo

    අන්න හික්කඩුවෙ, සුද්දියෙක්ගෙ පාවෙන මල සිරුරක් හම්බ වෙලා
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    Un enne minissu balanna nemei bn rata balanna

    E nisa weshige phthalate wage nowii hodata inna balapalla rata weshiyo.. cari singalu thopiwa makala hadanne mama idapanko
    ------ Post added on Apr 8, 2023 at 7:25 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,041
    113
    Milagiriya
    France wala eiffel tower eka gawath ohomai bn kalloi,adu kule white trash ewunui patta horu ganak kadagannama balanne
    රෝමේ ටර්මිනි එකට ගියා නම් හොරු කොහොමද කියල බලාගන්න තිබ්බ...

    පොඩ්ඩ එහා මෙහා වෙනකන් ඉඳල බෑග් එක ඇදගෙන දුවන රුමේනියන් කාරයෝ කල්ලෝ පිරිලා...

    හැබැයි රෝමේට එන සංචාරකයන් ගෙන් අඩුවක් තියෙනවද? ජරා සත්තූ කොයි රටෙත් ඉන්නව...
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    රෝමේ ටර්මිනි එකට ගියා නම් හොරු කොහොමද කියල බලාගන්න තිබ්බ...

    පොඩ්ඩ එහා මෙහා වෙනකන් ඉඳල බෑග් එක ඇදගෙන දුවන රුමේනියන් කාරයෝ කල්ලෝ පිරිලා...

    හැබැයි රෝමේට එන සංචාරකයන් ගෙන් අඩුවක් තියෙනවද? ජරා සත්තූ කොයි රටෙත් ඉන්නව...
    new york walath patta pick pocket karayo innawalune ban
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    France wala eiffel tower eka gawath ohomai bn kalloi,adu kule white trash ewunui patta horu ganak kadagannama balanne

    new york walath patta pick pocket karayo innawalune ban
    ඔව් හැම සිටි එකකම ලෝක හොරු හිඟන්නෝ පිරිල.

    බොරුවට චිත්‍ර අඳින්න කියල ඉන්ඳෝලා ගාන කපන එවුන් ඉන්නේ..... වැස්ස දාකට යන්න නෑ බංගලී කුඩ විකුණනවා ඇඟේම ගහනවා ගනින් කියල.. ට්‍රැවල් කිරිල්ල එපා වෙන්නේ ඩොකුමන්ට් ටිකට කෙලියම තමයි...🙄