Time travel karaanam ai Hitler marune ?
kaala tharanaya kiyana concept eka boruwak.
hithapan uba ada kadeta gihin pansalak gannawa. eeta passe kaalaya pitipassata gihilla e pansala ganne nathuwa innawa !
dan thaman gaawa thiyena de athithayata gihin ganne nathuwa inna ba ne ban

කවුද හිට්ලර් ගියා කිව්වෙ? ඔයා අද පැන්සලක් අරන් ආයේ හෙට අතීතෙට ගිහින් පැන්සල නොගෙන හිටියොත්, ඔයා ගාව පැන්සලක් නැහැ ඔයා අයෙත් ආවම. අනික උඩින් යන්න බැහැ කියපු අයත් හිටියා![]()

අහ් ඔව් හිට්ලර් නෙමේ හොදේ අතීතෙට යන්නේ, පිටසක්වල ආක්‍රමණයෙන් පස්සේ ඉන්න වෙන කෙනෙක්. එයා අතීතෙට ගිහින් හිට්ලර්ට කියනවඕක ඔහොම වෙනව නම් හොදයි බං. ඕක හෙන බොරුවක්
එනිවේ හම්බයෝ ලෝකයේ බහුතරය වෙච්චි කොට යුදෙව්වෝ බහුතරය උනා නම් මේ ලෝකේ මිට වඩා සාමකාමී වෙනව.
හිට්ලර් ට තිබ්බේ මානසික වියකුලතාවක්. හිට්ලර් ඇතුළු නාසි දියුණුව පිටිපස්සේ ඉන්නේ ජර්මානු ජනතාව. හිට්ලර් කලේ හොඳින් හරි නරකින් හරි උන්ගෙන් ප්‍රයෝජනය ගට්ට එක.

yesCharithaya thamai
![]()

charitha sir bandata passe mala paninawa wadilu bn
2014 revision class ekata benala kaalakanni kiyala
last wednesday roatary class ekedi sir gihin class eken kollo kellonta whistle gahanawalu sir class eke iddith
2012 papers amaru nisa 2013 revison eke lamai kiyana hemadema ahan hitiya
2013 papers lesi nisa 2014 revision eke un kiyana ewa ahan inneth nelu![]()

ado sirawata? ![]()
ado sirawata?
uba charitha sir wa dannawada? nattam cls giyada?
ape kale nam mara ahinsakai pora

සමහරවිට කතාවේ ඒ දේවලුත් පැහැදිලි කරල ඇති බන්, මට මේක හදිස්සියේ කෙටියෙන් අහන්න ලැබුන දෙයක්.
කාලතරණය එකපාරම බොරුවක් කියන්න තරම් නම් මම ඉගෙනගෙන නෑ බන්.
හැබැයි උබ කියන විදිහට අපි අතීතෙට ගිහින් ඒ පැන්සල ගත්තේ නැත්නම් ඒක අතුරුදහන් වෙන්නේ මේ මොහොතේමද (වර්තමානයේද ) නැත්තම් අර පැන්සල ගත්ත තැන ඉදන්ම ඒක නැතිවෙනවද කියන එක තේරුම් ගන්න අමාරු දෙයක්. හැබැයි කාලතරණය ගැන හිතනකොට එන පලවෙනිම සහ ප්‍රාථමිකම ප්‍රශ්නෙත් ඕක වෙන්න ඕන. අනිව ඕකට පැහැදිලි කිරීමක් ඇති.
කාලය ගැන ගොඩක් සංකල්ප තියනව බන්, ඒව ගැන අවබෝදයක් නැතුව ඒකපාරට තේරුම් ගන්න බැහැ. space–time continuum එකෙන් ඕක පැහැදිලි කරන්න පුලුවන් මම හිතන්නේ
දන්න කෙනෙක් ඉන්නව නම් අපිටත් දැනගන්න කියන්න.
අර සර් කියපු තවත් දෙයක් තමයි, කාල තරණයෙන් අතීතයට යන කෙනා අතීතෙට ගිහින් තමන්ගේම පියාව මැරුවොත් (තමන් උපදින එක වැලැක්වුවොත් ) මොකද වෙන්නේ කියල.

උබ a\l fist shy 2011 ද?charitha sir bandata passe mala paninawa wadilu bn
2014 revision class ekata benala kaalakanni kiyala
last wednesday roatary class ekedi sir gihin class eken kollo kellonta whistle gahanawalu sir class eke iddith
2012 papers amaru nisa 2013 revison eke lamai kiyana hemadema ahan hitiya
2013 papers lesi nisa 2014 revision eke un kiyana ewa ahan inneth nelu![]()

![]()
ado sirawata?
uba charitha sir wa dannawada? nattam cls giyada?
ape kale nam mara ahinsakai pora

ethakota warthamane mamagaawa pansalak thiyenawa ne.කවුද හිට්ලර් ගියා කිව්වෙ? ඔයා අද පැන්සලක් අරන් ආයේ හෙට අතීතෙට ගිහින් පැන්සල නොගෙන හිටියොත්, ඔයා ගාව පැන්සලක් නැහැ ඔයා අයෙත් ආවම. අනික උඩින් යන්න බැහැ කියපු අයත් හිටියා![]()