මෙහෙම හැක් වෙන්නෙ කොහොමද මචංලා?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අපිත් හැක් වෙන්න කලින් දැනුවත් වෙන්න එපැයි

    Screenshot_2025-01-06-15-44-54-448-edit_com.android.chrome.jpg

    whatsapp හැක් වෙලාද?
    ------ Post added on Jan 6, 2025 at 3:47 PM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Caller ID spoofing වෙන්න පුළුවන්
    චයිනීස් ස්කෑම්ස්ලා ඔය වගේ ටෙක්නික් පාවිච්චි කරනවා දැකල තියනව
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    අපිත් හැක් වෙන්න කලින් දැනුවත් වෙන්න එපැයි

    View attachment 244705

    whatsapp හැක් වෙලාද?
    ------ Post added on Jan 6, 2025 at 3:47 PM
    ගැනියෙක්ට ලයින් දාල කෙල වෙන්න ඇති..දැන් සුදානමින් ඉන්නෙ හැක් වුනා කියලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගැනියෙක්ට ලයින් දාල කෙල වෙන්න ඇති..දැන් සුදානමින් ඉන්නෙ හැක් වුනා කියලා

    ara ravi karunanayaka duminda silva wage mata mathaka naha , mn danne naha wage thami, me giya sathiyen yoshitha rajaakshath CID gihin kiyala thiyenne mata mathaka naha kathawamai
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,050
    1
    61,188
    113
    Mother Earth
    මෙයා transgender ලු. සිව්රට යටින් තව ෂර්ට් එකක් ඇඳන් ඉන්නෙ ඒකයි. මටත් කිව්වෙ බුද්ධාගම අතඇරලා පල්ලියට ආපු උපාසකාම්මා කෙනෙක්. 🤷‍♂️
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙයා transgender ලු. සිව්රට යටින් තව ෂර්ට් එකක් ඇඳන් ඉන්නෙ ඒකයි. මටත් කිව්වෙ බුද්ධාගම අතඇරලා පල්ලියට ආපු උපාසකාම්මා කෙනෙක්. 🤷‍♂️

    උපාසකාම්මා kiuwanam hari athi,
     
    • Haha
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    මෙයා transgender ලු. සිව්රට යටින් තව ෂර්ට් එකක් ඇඳන් ඉන්නෙ ඒකයි. මටත් කිව්වෙ බුද්ධාගම අතඇරලා පල්ලියට ආපු උපාසකාම්මා කෙනෙක්. 🤷‍♂️

    සීන් එක ඇත්ත වගෙ
    1000039312.jpg