මෙහෙම හුත්තිගෙ කොල්ලො එක්ක Free shipping දෙයිද කියපන්කො

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ඔය එකෙක්,
    හමෝමො ඉස්කොලෙන් අවුට් උනු කොල්ලො අකවුන්ට් 25ක් විතර හදන් ඔවා ගෙනවා.... ලොරි වලින් බාන්නෙ, පස්සෙ උන් එවා 500ට 1000ට විකුනනවා
    මෙ ලගදි එකෙක්ට පෙන් 10ක් විතර ඇවිල්ලා තිබ්බා එක එක අක්වුන්ට් වලින් දාපුවා,,

    මෙ පක්කු ඉගෙන ගන්නෙ නෑ, ජාවාරම් කරන්නෙ. අපිට කඩෙයක් කරගන්න බෑ මුන් නිස,, 32ජිබි පෙන් එක 1500ට දෙනවා, කම්පැනි ඉම්පොර්ට් කරන එවා බාලම එකවත් එ ගානට දැන් තොග ගන්නවත් බෑ
    මම ali express ගෙන්වලම නෑ බං. ඕකේ condition කොහොමද? එක account එකකින් බඩු ගොඩක් ගෙන්වන්න බැරිද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා

    මේක ඉතින් හැමෝම දන්න රහසක් නෙ.ඌ කිව්වත් නැතත් හොරානෙ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා
    hqdefault.jpg


    AliExpress එකේ 20$ USD ගන්න හැටි ගැන ගොඩක් දෙනෙක් අහන නිසා හැමෝටම දැනගන්න මේ thread එක දාන්නේ .
    මුලින්ම කියන්න ඕනේ මේ ගෙමෙන් ලක්ෂ ගණන් නම් හොයන්න බැහැ පොඩි 20$ USD විතරයි. 😀

    හරි මොනවද ඕනේ බඩු
    1. Fake FB හරි Gmail හරි Accounts 50 ක් වගේ ඕනේ Fake FB වල Profile Pic එකක් දාලා තියෙන ඕනේ
    2. මේ වැඩේට වෙනම AliExpress Acconts එකක් used කරන්න . Orginal එක පාවිච්චි කරන්න එපා
    3.ඒ වගේ 50 ගානේ හදා ගත්ත 3 දෙනෙක් වත් ඕනේ මේ වැඩේට

    FB හරි Gmail හරි Acconts 50 ක් වගේ ඕනේ වෙනවා මේ වැඩේට . FB Acoounts ලේසියෙන්ම හදන හැටි මුලින්ම මම කියලා thread එකක් දාලා ඇති එක බලන්න

    මුලින්ම ඔයාගේ 20$ USD කූපන් එක ඕපන් කරගන්න කොට වෙන කාගේ හරි ලින්ක් එකක් කිළික් කරලා ඕපන් කරගන්න එතකොට මුලින් දෙන බෝනස් එක කීයක් හරි වැඩි වෙනවා

    දැන් මුලින්ම ඔයාගේ 20$ USD කූපන් එක ඕපන් කරගෙන එකෙන් Invite Link 10 වගේ Genarate කරගෙන කාගේ හරි Number එකකට whatsapp හරි Telegram හරි කරලා තියාගන්න එතකොට ලේසියි link ඕපන් කරගන්න . එක invite Link එකම click කරපු වහාම හම්බ වෙන ගාන අඩුයි එකයි මේ වාගේ 10 අරගෙන Click කරන්නේ

    අළුත් FB Acconts 6 වාගේ හදාගෙන මුලින්ම ඒවගේම
    එක එක අළුත් ලින්ක් ක්ලික් කරන්න .

    අලුත් Acconts වලින් ක්ලික් කරනකොට privacy browser එකක් Used කරන්න Chrome පාවිච්චි කරන්න එපා
    (මම නම් Duck Duck Go) .
    දැන් අර invite link එක Paste කරගන්න . ඊට පස්සේ Open කියලා දෙන්න ඊළඟට අලුතෙන් හදපු FB Account එකෙන් Aliexpress එකට ලොග් වෙලා ක්ලික් කරන්න. මේ හෙම කරන හැම පරකම IP එක වෙනස් කරන්න ඕනේ. Browser එකේ Cookies Clear කරන්න නැත්නං Aliexpress Account එක Limit වෙනවා

    මෙහෙම අළුත් Accounts වලින් ක්ලික් 5 ක් 6ක් ගහනකොට අපිට තව ගන්න ඉතුරුවෙලා තියෙන්න රුපියල් 200 වගේ ගාණක් . අලුත් Accounts 6 කින් වගේ ක්ලික් කරලා ඉවර උනා ම ඊළඟට එන්න පටන් ගන්නේ රුපියල් 1.80 ගානේ මෙන්න මෙහෙම 1.80 ගානේ එන කොට තමා අර කලිං Accounts 50 ක් හදලා තියාගෙන ඉන්න යාළුවොත් එක්ක සෙට් වෙලා කුප්පියක් දාගෙන ඉතුරු රුපියල් 200 ක් වගේ ගාන එනකං තුන් දෙනාගේ Invite ලින්ක් මාරුවෙන් මාරුවට ක්ලික් කරගන්න . එක Acconts එකකට කීලික් කරන්න පුළුවන් 3ක් විතරයි කියලා හොදට මතක තියා ගන්න

    යට තියෙනවා දැවෙන ප්‍රශ්න ටික
    • මෙහෙම කරන කොට IP පටලවා ගන්න එපා. එක Accont එකකින් log වෙලා ඒ IP එකෙන්ම ආයෙත් ලොග් වෙන්න එපා මෙහෙම කරන අතරේ Ali Express App එක open කරන්න යන්න එපා IP Detect වෙනවා
    • වෙනස් Invite Link ගන්න කියන්නේ හොදට බලන්න Ali Invite links 10 ක් අරගෙන 10 ම වෙනස් ලින්ක් එන්නේ. ඒකියන්නේ එක Link එ්කෙකින් ඔක්කොම ක්ලික් ටික වැටුනොත් උන් දැන ගන්නවා Fake ක්ලික් කියාල . මුලම ක්ලික් 5 ට හයට තමා මේක අදාල වෙන්නේ
    • Facebook Accounts 50 ක් එක දවසින් හදා ගන්න පුළුවන් ලොකු ගේමක් නම් නැහැ එකපාරට 10 ගානේ 5 ස් පාරක් .
    • අනිවාර්යෙන්ම ප්‍රොෆයිල් Pic එක දාගන්න ඒ හදන Accounts වලට . මෙන්න හදන ඕනේ email ගන්න විදිය මේ thread එකේ තියෙනවා https://elakiri.com/threads/facebook-e-mail-generator-තොග-ගානට-e-mail-😛😛.1952363/
    • අලුත් AliExpress Account එකක් හැඳුවහම 3$ usd සහ රුපියල් 1.80 වට එක Item එකක් දෙනවා මේ Offer දෙකම ගන්න එපා . එහෙම උනොත් වැඩේ අහුවෙනවා.
    • එක Aliexprss Account එකකට 20 USD කූපන් දෙකයි ගන්න පුළුවන්
    • එකම Debit Card එක Used කරනවානම් කොයිම වෙලාවේ වත් Debit Card එක Save කරන්න එපා පුලුවන්නම් වෙනස් Card දෙක තුනක් පාවිච්චි කරන්න.
    • මොකක් හරි Error එකක් එනවනම් Cookie Clear කරලා Phone එක Off කරලා on කරන්න.
    • ෆේස්බුක් ලොග් වෙනකොට ත් IP මාරු වෙලා තියෙන්න ඕනේ නැත්නම් FB Acconts limit වෙනවා
    • හරියට ආයුධ ටික තියෙනවනම් මේක අමාරු නැහැ 20 USD ගන්න එක .

    දැන් මේකේ සමහරු දුවගෙන ඇවිල්ලා කියයි මේක බොරුවක් කියලා මේ මම එක Account එකකින් Order කරපු Proofs දැම්ම
    sketch-1600236885932.png

    sketch-1600236855081.png


    පුළුවන් තරම් සරලව තමා විස්තර කරලා දැම්මේ . මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් අහන්න මෙතැන PM දාන්න එපා . Thread එකේ හැමෝටම බලන්න පුළුවන් නේ.
    බොහොම මාරුවෙන් කෙටුවෙ මේ ටිකත් 🤣🤣
    මෙන්න හොරකම පුරුදු කරපු අලි එක්ස්ප්‍රස් බැල්ලිගෙ පුතා.
    මේ වගේ බැල්ලිගෙ පුතාලගේ බෙල්ල කපලා ඔලුවට ලී කෑල්ලක් ගහලා කොමඩ් එක හෝදන්න ගන්න ඕනි 🤡👌
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    මෙන්න හොරකම පුරුදු කරපු අලි එක්ස්ප්‍රස් බැල්ලිගෙ පුතා.
    මේ වගේ බැල්ලිගෙ පුතාලගේ බෙල්ල කපලා ඔලුවට ලී කෑල්ලක් ගහලා කොමඩ් එක හෝදන්න ගන්න ඕනි 🤡👌

    අම්මෝ ඔව් නේද රාජපක්ෂ ගේ හොර ෂෝට් එක අම්බ කැරි හොර නේද, චින්නුංගේ ප්ලාස්ටික් කහල ගොඩවල ලංකාවට ගෙන්න ඕකානේද මේකේ උන්ව පුරුදු කරේ.​

     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ:D
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    Mahinda-Ah-Aahgif.gif
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    WhatsApp Image 2022-08-07 at 6.18.42 PM.jpeg


    මෙ මගෙ කඩෙට එනකොල්ලෙක් රුපියල් 2 ගානෙ ගෙන්නපුවා.. ඔය වගෙ 4 5ක් ඉන්නවා මෙ එරියා එකෙ මම දන්න
     
    • Wow
    Reactions: 2osama

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    View attachment 181048

    මෙ මගෙ කඩෙට එනකොල්ලෙක් රුපියල් 2 ගානෙ ගෙන්නපුවා.. ඔය වගෙ 4 5ක් ඉන්නවා මෙ එරියා එකෙ මම දන්න

    අපේ උන් හොරකම් කරන්න පට්ට දක්ෂයි නේද බන් ? තවම අලි එකේ උන්ටවත් මේක නවත්වන්න බැරි උනා.මේකෙන් වෙන්නේ ලංකාව බාන් වෙන එක :(

    මේ හැකියාව හොඳ දෙකට යුස් කලානම් ... :(