Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
මෙහෙම Crypto Trading...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක ඔහොම එන්න පුළුවන්. ඒක වෙන්න එක්කො දාපු trade එකක් හිතපු නැති විදිහට ඒ currency එක spike උනොත් මොකක් හරි හේතුවකට. ඒ කියන්නෙ ඒ currency එක whales ල pump කලොත් හිතුවට වඩා ලොකු ලාබයක් එන්න පුළුවන්. දැන් ඔය profit එක තියන time range එකේ btc එක දිහා බැලුවොත් බලාගන්න පුළුවන් ඒ දවස් 10 දි BTC up එකක් තියනව. එතකොට අපිට හිතන්න පුළුවන් මේක profit වෙලා තියෙන්නෙ buy trade එකකදි කියල.

ඔය profit එක ක්‍රම කීපෙකට වෙන්න පුළුවන්.

එකක් කලින් කිවුව වගේ දාපු trade luck එකට එක පාර pump වෙන්න පුළුවන් whales manipulate කරල.

අනිත් එක ඇත්තටම market එක analyze කරල trade කරල වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම වෙනව නං එහෙම කරන අය ගොඩක් අඩුයි මේවගෙ පොඩි කාලෙකින් ලොකු gain එකක් ගන්න එක.

Trade කරන profit consistently ගන්න කෙනෙක් වුනත් සාමාන්‍යයෙන් එහෙම trade ,ගන්නෙ නෑ analyze කරල. Risk එක වැඩි නිසා. කොහොමහරි කලාතුරකින් එහෙම trade කරන අයත් ඉන්නව. 30k වලට වඩා profit කරන අය ලංකාවෙ ඉන්නව.

කොහොම උනත් මේක දිහා බැලුවහම හිතන්න පුළුව්න්මේ time range එකේදි මේවගෙ gain එකක් එන්න දාපු trade එක ගොඩක් risk කරල ලොකු leverage එකක් දාල තියනව කියල.

[QUOTE="manarrow, post: 30786862, member: 524640"] ඕක ඔහොම එන්න පුළුවන්. ඒක වෙන්න එක්කො දාපු trade එකක් හිතපු නැති විදිහට ඒ currency එක spike උනොත් මොකක් හරි හේතුවකට. ඒ කියන්නෙ ඒ currency එක whales ල pump කලොත් හිතුවට වඩා ලොකු ලාබයක් එන්න පුළුවන්. දැන් ඔය profit එක තියන time range එකේ btc එක දිහා බැලුවොත් බලාගන්න පුළුවන් ඒ දවස් 10 දි BTC up එකක් තියනව. එතකොට අපිට හිතන්න පුළුවන් මේක profit වෙලා තියෙන්නෙ buy trade එකකදි කියල. ඔය profit එක ක්‍රම කීපෙකට වෙන්න පුළුවන්. එකක් කලින් කිවුව වගේ දාපු trade luck එකට එක පාර pump වෙන්න පුළුවන් whales manipulate කරල. අනිත් එක ඇත්තටම market එක analyze කරල trade කරල වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම වෙනව නං එහෙම කරන අය ගොඩක් අඩුයි මේවගෙ පොඩි කාලෙකින් ලොකු gain එකක් ගන්න එක. Trade කරන profit consistently ගන්න කෙනෙක් වුනත් සාමාන්‍යයෙන් එහෙම trade ,ගන්නෙ නෑ analyze කරල. Risk එක වැඩි නිසා. කොහොමහරි කලාතුරකින් එහෙම trade කරන අයත් ඉන්නව. 30k වලට වඩා profit කරන අය ලංකාවෙ ඉන්නව. කොහොම උනත් මේක දිහා බැලුවහම හිතන්න පුළුව්න්මේ time range එකේදි මේවගෙ gain එකක් එන්න දාපු trade එක ගොඩක් risk කරල ලොකු leverage එකක් දාල තියනව කියල. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom