10000$ trade ekakata danna puluwan da ubataමේක ලංකාවේ කෙනෙක් Facebook එකේ share කරලා තිබුණ එකකින්.
Crypto trading ගැන හොඳින් දන්නා, අත්දැකීම් තියෙන අයගෙන් දැනගන්න කැමතියි —
Practically, ඇත්තටම මෙහෙම කරන්න පුලුවන්ද?![]()
pissuda bn kochhara trade karath avruddata 20% hoyanna pulwan capital eken.... ita wada hoyanna puluwannm itin warrem buffet beat karnna puluwan
wewala.. timing. luckAura ekata USD 500 dala 225000 karagatta ekkanke dannaaw
Ohoma ithin set wenne welawata thama
meka giya sathiye up wechcha shitcoin ekak!
mewa thoranna barioo// pure luck. mehema pump karanna loku loku un set wela ! ewa hoyanna ba.ඔහොම coin එකක් තෝරාගන්නේ කොහොමද?
මං trade කරන්නේ නැහැ තවම. Crypto ගැන ටික ටික ඉගෙන ගන්නවා.10000$ trade ekakata danna puluwan da ubata
Win rate එක ගැනනම් කියන්නේ, ඔව් ඒක 100% වෙන එක realistic නැහැනේ. ඒ කියන්නේ loss වෙලත් තියෙනවා.Umba oka baluwama 37023 penawa wage
8599 ka loss ekakut penawa nam puluwan