මෙහෙම_එකක්_ගැන_දන්නේ_කව්ද??

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මෙහෙම_එකක්_ගැන_දන්නේ_කව්ද??

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .:P
    .
    .
    .
    .
    .

    ඩිස්ට්‍රිබුටින්(Uniliver,Hemas,Coca-cola) වගේ කරන කෙනෙක්ට හරියන pos සිස්ටම් එකක් දන්නවාද???
    එකෙන් ඉන්වෙන්ටරි පාලනය කරන්න පුළුවන් වෙන්නත් ඕනා.....ඒ වගේම ෆෝන් එකෙන් ස්ටොක් බැලන්ස් එකත් බලන්න ඕන....ෆ්‍රී වගේ දෙන එකක් දන්නා කෙනෙක් ඉන්නවද??
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    $$$$
    avatar510306_3.gif
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ලොකු ඩිස්ට්‍රිබුටින් එකකට නෙවෙයි...ඒ නිසා සල්ලි දීලා ගන්න එක පාඩුයි....උදාහරණ විදිහට තමයි අර නම් දැම්මේ..