මෙහෙ වරෙල්ලකො පොඩ්ඩක්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    ඕයි මේ හෙට නිවාඩුනෙ

    බලන්ඩ එලකිරි , වයලන්ස්, ඇක්සන්, පිරිච්ච සීරීස් ටිකක් කියං පලයංකො

    Bb, got, 100, ලස්ට් ශිප්, narcos, prison break , walking dead වගේ කීවොත් නං කෙලින්ම අඩුකුලේ ගොබ්බ හැත්ත ගොඩට දානව ඈ. ඔය ටික විතරක් බලලා කැරි ටෝක් ඉසූ කරන්ඩ ලෑස්ති වෙන්ඩ එපා ගොබ්බ හැත්ත
    @Reincarnator නැගපං පලයා නූලට


    The boys ගානටවත් වයලන්ස් ඔනෙ. ඔය පරන කාලෙ කතානං එපා ඈ. රජකාලේ මගුල්, මිඩීවල් කාලේ මගුල්, කඩු ෆයිට් වගෙ. ෂෙට් නෑ ඒවා.
     
    Last edited:
    • Like
    Reactions: Reincarnator

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    image-2025-12-03-120519932.png
     
    • Like
    Reactions: Reincarnator

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    Better call Saul balapan Breaking Bad balala thiyena nisa.
    BB line ekama thamai habai. Loku go ekak naha mula tike. Habai digatama balapan.
    අනේහුත්ට්ජො සෝල් හොඳමෑන් බලල ට්ජියෙන්නෙ.

    බීලා ඉන්නෙ මේකනං
    OZARK balapan
    ඕකත් බැලුව ගොඩේ , ඔකෙ වයලන්ස් මදි හැබැඉ
    ------ Post added on Dec 3, 2025 at 12:07 PM