මෙහෙ හෙන භීසනේ , විසදුමක් දීපල්ලකො

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    මේ පැත්තෙ ගෙදරක වයසක ආච්චි කෙනෙකුයි දුවයි එයාගෙ මිනිහයි හිටිය
    ඒ ආච්චි එකතාන් උනාම දුව තනියම ඔක්කොම කරේ අනිත් දරුවො සැලකුවේ නෑ .
    ඒ ආච්චි ඇදේ ජරාකරගෙන චූ කරගත්තම එහෙම කෙඳිරිගගා, දරුවන්ගෙ නම් කිය කිය කතා කරනව ඇහෙනව පාරට, එතකොට දුව ගිහින් බනිනව ගමටම ඇහෙන්න "මේ ගෑනිගෙන් තියන වදයක් මැරිලවත් යන්නෙ නෑනෙ" කියල. ඔහොම අවු දෙකක් විතර දුක්විදල ඒ ආච්චි මැරුණ මාස පහකට විතර කලින්.
    ඒ ගෙදර කපල් එක තුන්මාසෙ දානෙ දීල ගෙදරින් ගියා. වෙන ගෙදරක කුලියට ඉන්නෙ දැන්.
    දැන් සති දෙකක ඉදන් රැයක් දවාලක් කියල නෑ සමහරවෙලාවට පාරට ඇහෙනව ඒ ගෙදර පැත්තෙන් පරන කෙදිරිල්ල. මුලින්ම අල්ලපු ගෙවල් දෙකේ අයට ඇහිල තියෙන්නෙ දැන් එයාල රෑ 6 ඉදන් එලිවෙනකන් ලයිට් දාල නිදාගන්නෙ.
    මටනම් ඇහුනෙ නෑ
    ඒත් මේපැත්තෙ කැරියො වගේ හිටපු උනුත් ඕක ඇහිල බයවෙලා නුල් බැන්ද. අල්ලපු ගෙදර පිරිතකුත් කීව. ඒත් තාම අරව ඇහෙනවලු. සද්දෙ විතරයි තාම දැකල නෑ කවුරුවත්.
    තමන් අමාරුවෙන් හදාගෙන ජීවත් උන ගෙදර දාල ගිහින් කුලියට ඉන්නව කියන්නෙ හිටිය උන්ටත් මුකුත් කරගන්න බැරිවෙන්න ඇති.

    මං තොපෙන් කිරිලියන් කැමරා ගැන ඇහුවෙ ඔයපැත්තෙ පොටෝ ටිකක් ගන්න. එකෙක්වත් කියන්නෙ නෑනෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461

    උඹ කරුවලේ හැංගිලා උමේ අම්මගෙ ෆොටෝ ටිකක් ගහන්නද හදන්නෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? 🤭 🤭
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362

    නුම්බ එලකිරි සාමාජ්කියෙක්, උම්බට ඔවා ඇහෙන්න නැ, යන්නම් වාලෙ යන ගමෙ බය්යො වගෙ නෙමෙ, ඔය කවුරු හරි ඉඩම ගන්න හොරෙන් ගැනියෙක් දාල කැ ගස්සනවා ඇති. හෙළයො දන්නවා නියම ට්‍රික්ස්

    හපො, ලබන ආත්මෙ උම්බලා දෙන්නාගෙ අම්මා වෙන්න යන ගැනු දෙන්නා පවු, නියම අකුසලයක් කරගෙන ඇති
    ------ Post added on Jun 24, 2025 at 7:54 PM

    ගෙදරත් ඔහොමද, සමහර පලාත් තියෙනවාලු උන්ගෙ ගෙදර මහා එවුන් හුත්තියෙ වෙසියෙ වගෙ එව සාමාන්ය වයවහරෙ තියෙනවා කියලා,
    ------ Post added on Jun 24, 2025 at 7:56 PM
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    Use old-style cameras. Cameras that use film rolls. Digital cameras have features of auto retouching, color correction, and other shits that will reject those anomalies. And post photos if you found something interesting.
    ඕව දැන් තියෙනවද බං රෙන්ට් කරන්නවත්
    මළ හත්තිලව්වයි

    නුම්බ එලකිරි සාමාජ්කියෙක්, උම්බට ඔවා ඇහෙන්න නැ, යන්නම් වාලෙ යන ගමෙ බය්යො වගෙ නෙමෙ, ඔය කවුරු හරි ඉඩම ගන්න හොරෙන් ගැනියෙක් දාල කැ ගස්සනවා ඇති. හෙළයො දන්නවා නියම ට්‍රික්ස්

    හපො, ලබන ආත්මෙ උම්බලා දෙන්නාගෙ අම්මා වෙන්න යන ගැනු දෙන්නා පවු, නියම අකුසලයක් කරගෙන ඇති
    ------ Post added on Jun 24, 2025 at 7:54 PM
    මං අම්මලට බනින්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ඕව දැන් තියෙනවද බං රෙන්ට් කරන්නවත්

    මං අම්මලට බනින්නෙ නෑ
    බලලා අතේ ගහනවා විතරයි කියපාන් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    තෝ ඔය කතාව සිරා කිව්වද දන්නේ නෑ ඉතින් බම් 🧐🤔

    ඔව්වා ගැන වැඩි විස්වාසයක් නම් නෑ, හැබැයි මම මේ ඉන්න කැස්බෑවේ ගෙදරත් පොඩි පොඩි අවුල් වගයක් තියනවා, ගහක් කොලයක් හරියට හදාගන්න බෑ පොඩි පොඩි කෘමී සත්තු ඉන්නවා එපා වෙන්න. Cold spots තියනව වත්තේ නැන් තැන් වල අව්වට උනත් ඒ තැන්වල හෙනම chill එකක් තියෙන්නේ ගුලි බාගයක් එහෙම දාලා කට්ට අවුව්වේ මම හාන්සි පුටුවක් දාගෙන වාඩි වෙලා ඉඳලා test කරල තියනවා මාර chil

    තට්ටයෝ වඩම්මලා සාංගික දානයක් දෙමු කියලා ඉන්නවා මොකක් හරි දෙයක් වැටිලා එක පහු වෙනවා. කිරි මාමා කියලා අඩු කුලේ එකෙක් ඉන්නවා ඉස්සර මෙහෙ කුඹුරු කරලා හරක් පට්ටි තියං ඉඳලා තියෙන්නේ පොරගේ පවුලේ උන් පොර විතරයි මෙහෙ යන්නේ එන්නේ, පොර නිකන් රොඩියෙක් වගේ එකෙක්, ගස් කොළ සත්තුන්ට ආදරේ එකෙක් මෙහෙ අඹ ගහට එහෙම කෙමක් කරලා දුන්නා, පොරට මාව සෙට් මොකද පොරට මම උදව් කරන නිසා ඕනි දේකට.

    අපේ පියාට හෙන අඩුවට මේ ඉඩම ලැබුණේ, ගද්දී බ්‍රෝකර් කාරයා කිව්වා භූමි දෝෂ පොඩ්ඩක් තියනවා කියලා එච්චරයි වෙන මුකුත් කිව්වේ නෑ අපේ පියා පණ්ඩිතයා නිසා ගත්ත ඉතින් අඩුවට නේ කියලා, ඉඩමේ පොඩි නඩුවක් තියනව ඒක ඇදී ඇදී යනවා පස්සේ දන්නේ නඩු කතාව කොහොම හරි මොකක් හරි පොඩි සීන් එකක් ඇති,
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    නුම්බ එලකිරි සාමාජ්කියෙක්, උම්බට ඔවා ඇහෙන්න නැ, යන්නම් වාලෙ යන ගමෙ බය්යො වගෙ නෙමෙ, ඔය කවුරු හරි ඉඩම ගන්න හොරෙන් ගැනියෙක් දාල කැ ගස්සනවා ඇති. හෙළයො දන්නවා නියම ට්‍රික්ස්

    හපො, ලබන ආත්මෙ උම්බලා දෙන්නාගෙ අම්මා වෙන්න යන ගැනු දෙන්නා පවු, නියම අකුසලයක් කරගෙන ඇති
    ------ Post added on Jun 24, 2025 at 7:54 PM

    ගෙදරත් ඔහොමද, සමහර පලාත් තියෙනවාලු උන්ගෙ ගෙදර මහා එවුන් හුත්තියෙ වෙසියෙ වගෙ එව සාමාන්ය වයවහරෙ තියෙනවා කියලා,
    ------ Post added on Jun 24, 2025 at 7:56 PM
    මූගෙ අහලපහල මිනිස්සු මුන් එක්ක ආශ්‍රයක් නැල්ලු
    මූ කියන්නෙ මූ ඉංග්‍රීසි දන්න හින්ද ඉරිසියාව කියල. ගමටම එපාවුන පවුලක් මුන්

    Yes, some photo studios still use these film rolls. Visit old studios in your area.
    මං බලන්නම්කො එහෙම
    තියාගන්නම ගන්න බැලුවෙ නෑනෙ බං කිසිම සයිට් එකක

    තෝ ඔය කතාව සිරා කිව්වද දන්නේ නෑ ඉතින් බම් 🧐🤔

    ඔව්වා ගැන වැඩි විස්වාසයක් නම් නෑ, හැබැයි මම මේ ඉන්න කැස්බෑවේ ගෙදරත් පොඩි පොඩි අවුල් වගයක් තියනවා, ගහක් කොලයක් හරියට හදාගන්න බෑ පොඩි පොඩි කෘමී සත්තු ඉන්නවා එපා වෙන්න. Cold spots තියනව වත්තේ නැන් තැන් වල අව්වට උනත් ඒ තැන්වල හෙනම chill එකක් තියෙන්නේ ගුලි බාගයක් එහෙම දාලා කට්ට අවුව්වේ මම හාන්සි පුටුවක් දාගෙන වාඩි වෙලා ඉඳලා test කරල තියනවා මාර chil

    තට්ටයෝ වඩම්මලා සාංගික දානයක් දෙමු කියලා ඉන්නවා මොකක් හරි දෙයක් වැටිලා එක පහු වෙනවා. කිරි මාමා කියලා අඩු කුලේ එකෙක් ඉන්නවා ඉස්සර මෙහෙ කුඹුරු කරලා හරක් පට්ටි තියං ඉඳලා තියෙන්නේ පොරගේ පවුලේ උන් පොර විතරයි මෙහෙ යන්නේ එන්නේ, පොර නිකන් රොඩියෙක් වගේ එකෙක්, ගස් කොළ සත්තුන්ට ආදරේ එකෙක් මෙහෙ අඹ ගහට එහෙම කෙමක් කරලා දුන්නා, පොරට මාව සෙට් මොකද පොරට මම උදව් කරන නිසා ඕනි දේකට.

    අපේ පියාට හෙන අඩුවට මේ ඉඩම ලැබුණේ, ගද්දී බ්‍රෝකර් කාරයා කිව්වා භූමි දෝෂ පොඩ්ඩක් තියනවා කියලා එච්චරයි වෙන මුකුත් කිව්වේ නෑ අපේ පියා පණ්ඩිතයා නිසා ගත්ත ඉතින් අඩුවට නේ කියලා, ඉඩමේ පොඩි නඩුවක් තියනව ඒක ඇදී ඇදී යනවා පස්සේ දන්නේ නඩු කතාව කොහොම හරි මොකක් හරි පොඩි සීන් එකක් ඇති,
    උබට දෙමව්පියන්ට අසනීප හැදෙන්න පටන්ගත්තද නිතරම ඕකට ආවට පස්සෙ
     
    • Like
    Reactions: NRTG

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,847
    5,057
    113
    කවුරුහරි වේස කැරියෙක් හැංගිලා කෙඳිරිගානව ඇති උට්ටො මිනිස්සු බය කරල ආතල් ගන්ඩ, අන්න ඌව අල්ල ගනිං :ROFLMAO:
     
    • Haha
    • Love
    Reactions: DragonT and MR.YOLO

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,606
    113
    Colombo, Sri Lanka
    Fear Reaction GIF by Disney Channel
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    උබට දෙමව්පියන්ට අසනීප හැදෙන්න පටන්ගත්තද නිතරම ඕකට ආවට පස්සෙ
    නෑ බම් මහ උන් දෙන්නා ඉන්නේ නාවල ගෙදර. මම විතරයි මෙහෙ තනියම ඉන්නේ, තාම කිසි අවුලක් නෑ ඕවා ඔළුවට ගන්නේ නැති නිසා මම ඔහේ ඉන්නවා. ඉන්න බැරි තරං අවුලක් නැ

    වතු ආරක්ෂාවක් කරන්න පුළුවන් කියලා මේ කිරියේ කොහේහරි දැක්කා සාංගික දානයක් දීලා එහෙම හරි කරල බලන්න ඕනි

    මහා ලොකු අහේනියක් නෑ හැබැයි living වලට අවුල් බම් ගුප්ත කාලකන්නි vibe එකක් තියනවා, අර පෙට්ටි ගෙවල් වල ඉද්දී එන feeling එක තියෙන්නේ. Productivity එක අවුල් නිකං එක තැන පල් වගේ සීන් එකක් තියනව.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    තෝ ඔය කතාව සිරා කිව්වද දන්නේ නෑ ඉතින් බම් 🧐🤔

    ඔව්වා ගැන වැඩි විස්වාසයක් නම් නෑ, හැබැයි මම මේ ඉන්න කැස්බෑවේ ගෙදරත් පොඩි පොඩි අවුල් වගයක් තියනවා, ගහක් කොලයක් හරියට හදාගන්න බෑ පොඩි පොඩි කෘමී සත්තු ඉන්නවා එපා වෙන්න. Cold spots තියනව වත්තේ නැන් තැන් වල අව්වට උනත් ඒ තැන්වල හෙනම chill එකක් තියෙන්නේ ගුලි බාගයක් එහෙම දාලා කට්ට අවුව්වේ මම හාන්සි පුටුවක් දාගෙන වාඩි වෙලා ඉඳලා test කරල තියනවා මාර chil

    තට්ටයෝ වඩම්මලා සාංගික දානයක් දෙමු කියලා ඉන්නවා මොකක් හරි දෙයක් වැටිලා එක පහු වෙනවා. කිරි මාමා කියලා අඩු කුලේ එකෙක් ඉන්නවා ඉස්සර මෙහෙ කුඹුරු කරලා හරක් පට්ටි තියං ඉඳලා තියෙන්නේ පොරගේ පවුලේ උන් පොර විතරයි මෙහෙ යන්නේ එන්නේ, පොර නිකන් රොඩියෙක් වගේ එකෙක්, ගස් කොළ සත්තුන්ට ආදරේ එකෙක් මෙහෙ අඹ ගහට එහෙම කෙමක් කරලා දුන්නා, පොරට මාව සෙට් මොකද පොරට මම උදව් කරන නිසා ඕනි දේකට.

    අපේ පියාට හෙන අඩුවට මේ ඉඩම ලැබුණේ, ගද්දී බ්‍රෝකර් කාරයා කිව්වා භූමි දෝෂ පොඩ්ඩක් තියනවා කියලා එච්චරයි වෙන මුකුත් කිව්වේ නෑ අපේ පියා පණ්ඩිතයා නිසා ගත්ත ඉතින් අඩුවට නේ කියලා, ඉඩමේ පොඩි නඩුවක් තියනව ඒක ඇදී ඇදී යනවා පස්සේ දන්නේ නඩු කතාව කොහොම හරි මොකක් හරි පොඩි සීන් එකක් ඇති,
    බ්‍රොකර් කාරයා සහා විකුනපු එකයි වැරදි, හොරු, උන් නිරවුල් ඔප්පු එක්ක නෙමෙද ඉඩම් විකුනන්නෙ
    බලපන් නෙ එතනත් හෙළයාට හෙළයාම කෙලිනව, අපි ඉරාන් එක්ක බලද්දි හොන්දයිද?

    තට්ටයෝ වඩම්මලා සාංගික දානයක් දෙමු කියලා ඉන්නවා
    උම්බ උන්ට තට්ටයා කියලා ගර්ය් සරු නැතුව උන්ට මැජික් කරන්නත් බැ. ගෙ හිමියාත් විස්වාස ගරුකව ඉන්න ඔනෙ
    ------ Post added on Jun 24, 2025 at 8:42 PM
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බ්‍රොකර් කාරයා සහා විකුනපු එකයි වැරදි, හොරු, උන් නිරවුල් ඔප්පු එක්ක නෙමෙද ඉඩම් විකුනන්නෙ
    බලපන් නෙ එතනත් හෙළයාට හෙළයාම කෙලිනව, අපි ඉරාන් එක්ක බලද්දි හොන්දයිද?

    ඒක සිහලාගේ හැටි බම් ඒකට වැරැද්දක් කියන්න බෑ system එක wire වෙලා තියෙන්නේ අනිත් එකාට කෙලලා හරි තමන් ගොඩයන්න ඕනි කියලා.

    ඔතන බම් ප්‍රධාන වැරැද්ද අපේ මහා උන්දැගෙ එයා කොහොමත් property සීන් එකේ ඉන්නවා කුණු කොල්ලේට හරි ඉඩමක් කරගහ ගන්න තමයි එයාට ඕනි, එක එයාගේ හැටි ක්ෂණික තීරණ නිසා එයාට ගොඩක්ම හරි ගිහිල්ලා තියෙනවා ඒක නිසා පොරට මුකුත් කියන්නත් බෑ, පියා කියලා වෙනසක් නෑ මම දෙසලා අරිනවා දෙසන්න ඕනි දේවල් වලට

    අපේ පියාට බම් තව ටිකක් හොයල බලන්න තිබ්බ ඉවසලා කරලා. නිතීමය අවුල පත්ඉරු වල එන මායිම් අවුලක් (වැඩි විස්තර ඕනි නෑ ඔයා මඟුල් මහා අපබ්‍රංස දන්නව නේ සිහලුන්ගේ ඉඩම් කථා ඉතින්) නීතිමය කථාව පැත්තක තියමු දැන් මෙතන මම උඩින් කිව්ව අනිත් කථාව නේ තියෙන්නේ බම්, වැඩිය ගානක් නැති නිසා හොයන්නෙ බලන්නේ නැති එකෙක් නිසා මම මෙතන ඉන්නවා, හැබැයි මගේ යටි හිත කියනවා මම මෙතන දඟලලා කරලා හොයන්න බලන්න ගියා නම් මට මෙතන වාසය කරන්න වෙන්නේ නෑ කියල

    උම්බ උන්ට තට්ටයා කියලා ගර්ය් සරු නැතුව උන්ට මැජික් කරන්නත් බැ. ගෙ හිමියාත් විස්වාස ගරුකව ඉන්න ඔනෙ
    ------ Post added on Jun 24, 2025 at 8:42 PM

    තට්ටයෝ ගැන කොහොමත් මගේ වැඩි ප්‍රියක් නෑ, චීවරධාරියෝ තමයි ඔක්කොම ඉන්නේ සිල් ගුණ තියන හාමුදුරුවරු වැඩිය නෑ.

    විශ්වාස කියන්නේ බම් ඔලුව උඩ තියාගෙන ඉන්න බෑ නේ සමහර දේවල් එක්ක අපි ගැටෙන්න යනවාට වැඩිය ලේසී නොගැටී shape එකේ යන එක(මම නං ජීවත් වෙන්නේ එහෙමයි)

    ඔලුව උඩ තියාගෙන දඟලන්න කරන්න ගියාම තමයි බම් අපි අන්ධ වෙන්නේ සමහර අවස්ථා වල අපිට හරි වැරැද්ද ඇත්ත බොරුව පේන්නේ නැතුව යනවා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    ඒක සිහලාගේ හැටි බම් ඒකට වැරැද්දක් කියන්න බෑ system එක wire වෙලා තියෙන්නේ අනිත් එකාට කෙලලා හරි තමන් ගොඩයන්න ඕනි කියලා.

    ඔතන බම් ප්‍රධාන වැරැද්ද අපේ මහා උන්දැගෙ එයා කොහොමත් property සීන් එකේ ඉන්නවා කුණු කොල්ලේට හරි ඉඩමක් කරගහ ගන්න තමයි එයාට ඕනි, එක එයාගේ හැටි ක්ෂණික තීරණ නිසා එයාට ගොඩක්ම හරි ගිහිල්ලා තියෙනවා ඒක නිසා පොරට මුකුත් කියන්නත් බෑ, පියා කියලා වෙනසක් නෑ මම දෙසලා අරිනවා දෙසන්න ඕනි දේවල් වලට

    අපේ පියාට බම් තව ටිකක් හොයල බලන්න තිබ්බ ඉවසලා කරලා. නිතීමය අවුල පත්ඉරු වල එන මායිම් අවුලක් (වැඩි විස්තර ඕනි නෑ ඔයා මඟුල් මහා අපබ්‍රංස දන්නව නේ සිහලුන්ගේ ඉඩම් කථා ඉතින්) නීතිමය කථාව පැත්තක තියමු දැන් මෙතන මම උඩින් කිව්ව අනිත් කථාව නේ තියෙන්නේ බම්, වැඩිය ගානක් නැති නිසා හොයන්නෙ බලන්නේ නැති එකෙක් නිසා මම මෙතන ඉන්නවා, හැබැයි මගේ යටි හිත කියනවා මම මෙතන දඟලලා කරලා හොයන්න බලන්න ගියා නම් මට මෙතන වාසය කරන්න වෙන්නේ නෑ කියල

    තට්ටයෝ ගැන කොහොමත් මගේ වැඩි ප්‍රියක් නෑ, චීවරධාරියෝ තමයි ඔක්කොම ඉන්නේ සිල් ගුණ තියන හාමුදුරුවරු වැඩිය නෑ.

    විශ්වාස කියන්නේ බම් ඔලුව උඩ තියාගෙන ඉන්න බෑ නේ සමහර දේවල් එක්ක අපි ගැටෙන්න යනවාට වැඩිය ලේසී නොගැටී shape එකේ යන එක(මම නං ජීවත් වෙන්නේ එහෙමයි)

    ඔලුව උඩ තියාගෙන දඟලන්න කරන්න ගියාම තමයි බම් අපි අන්ධ වෙන්නේ සමහර අවස්ථා වල අපිට හරි වැරැද්ද ඇත්ත බොරුව පේන්නේ නැතුව යනවා.

    තැන් දෙක තුනකින් සාස්තර බලල
    ඖලක් කිව්වොත් අදාල පිළිවෙත් කරන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    ගෙදරත් ඔහොමද, සමහර පලාත් තියෙනවාලු උන්ගෙ ගෙදර මහා එවුන් හුත්තියෙ වෙසියෙ වගෙ එව සාමාන්ය වයවහරෙ තියෙනවා කියලා,
    ------ Post added on Jun 24, 2025 at 7:56 PM

    ගෙදරත් ඔහොම වෙන්න ඕන.
     
    • Haha
    Reactions: sinhawanshaya