මෙහෙ Rs 800-1000 එහෙ Rs 100-200

monson

Well-known member
  • May 7, 2007
    25,514
    28,321
    113
    ගෙවතු වගා ඇට බෙදිලි බයිලා නැතිව එළවලු ගොවියෝ පෝර-ඉන්ධන ප්‍රශ්න මැද හදපු එළවලු රටපුරා හරියට බෙදාහරින්න බැරි රටක්.

    289420047_557602339240665_9060872414654045529_n.jpg


    මේ වගේ Hino, Isuzu Giga trucks මම දකිනවා Munchee, DSI රටපුරා stores වලට බඩු යවන්න දාලා තියනවා. ආණ්ඩුවෙන්/private මේවා දැම්මනම් ඕක සුළු දෙයක්. මේ related ministries වල කීයක් එවුන්/minsters ලා කීයක් ඉන්නවද මුන්ට බැනේ ඔහොම එකක් වත්.
    01_l3.jpg
    hino_360_7.jpg
    hino-hino-2013-for-sale-in-0777553774-sri-lanka-efindlk-15595404955348.jpg
    hino-hino-2013-for-sale-in-0777553774-sri-lanka-efindlk-15595404957657.jpg
     
    Last edited:

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    ඊයේ එළවළු ටිකක් ගත්තා කඩේකින්. කිසිම දෙයක් කිලෝ එක රුපියල් තුන්සිය පනහට අඩු නෑ... කියන්න වචන ඔළුවට එන්නේ නෑ මේ මිල දර්ශනේ දකින කොට.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    918
    113
    රජයට වුවමනාවක් තිබ්බ නම් train වල හා ලොරි වල transport handle කරන්න පුළුවන්