මේකිට පිස්සු

vnc

Active member
  • Sep 13, 2006
    612
    67
    28
    පියුමි හංසමාලිට පිස්සු

    kDtEOBx.jpg

    මේකිට පිස්සු යකෝ..
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ""අනේ කොච්චර හොඳ අම්ම කෙනෙක්ද තාමත් ළමයට කිරි දෙනවා.පියුමි ඒවා ෆොටෝ ගහලා දාන්නේ අනිත් අම්මලටත් අාදර්ශයක් වෙන නිසා""

    එහෙම කියන උනුත් ඉන්නවා FB එකේ..:dull:
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    ""අනේ කොච්චර හොඳ අම්ම කෙනෙක්ද තාමත් ළමයට කිරි දෙනවා.පියුමි ඒවා ෆොටෝ ගහලා දාන්නේ අනිත් අම්මලටත් අාදර්ශයක් වෙන නිසා""

    එහෙම කියන උනුත් ඉන්නවා FB එකේ..:dull:

    :baffled::baffled::baffled::baffled:
    ඔව් බං සිරාවටම..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම හිතන්නේ ඒකි කොල්ලගෙන් ආතල් ගන්නවා. මේවා ළමා හා කාන්තා කාර්යංශයට පේන්නේ නැද්ද බන්? කොල්ලෙක් කෙල්ලෙක් එක්ක රූම්ස් එහෙකට ගියත්, වයස් පරතරය පොඩ්ඩක් වැඩිවුනත් ගේම අදින උන් මේවා නොදැක්ක වගේ ඉන්න එකයි මට තියෙන ප්‍රශ්ණය. දැන් මූ ඔහොම වෙලා, ලොකු වෙලා අනිවා ලොකු බඩුකාරයෙක් වෙලා කෙල්ලෝ අනාත කරාම මූට නෙවෙයි බනින්න ඕනේ මූගේ අම්මටයි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ""අනේ කොච්චර හොඳ අම්ම කෙනෙක්ද තාමත් ළමයට කිරි දෙනවා.පියුමි ඒවා ෆොටෝ ගහලා දාන්නේ අනිත් අම්මලටත් අාදර්ශයක් වෙන නිසා""

    එහෙම කියන උනුත් ඉන්නවා FB එකේ..:dull:

    උන් ඔක්කොටම නීති මතක් වෙන්නේ කොල්ලෙක් කෙල්ලෙක්ට ඔහොම කරොත් විතරයි. :lol:
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    උන් ඔක්කොටම නීති මතක් වෙන්නේ කොල්ලෙක් කෙල්ලෙක්ට ඔහොම කරොත් විතරයි. :lol:

    හරියටම හරි බ්‍රෝ..
    :no::no::no: