මේක තියෙන වීඩියෝ එක බං?

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මචං මේ මියුසික් කියන කෑල්ල තියෙන සිංහල වීඩියෝ එක මොකක්ද බං? ඔරිජිනල් හින්දි සිංදුව / film එක ගැන නෙවෙයි අහන්නෙ (Pankaj Tripathi ගෙ). Meanwhile in SL චැනල් එකේ ජෝක් video එකක තිබුණෙ. එ් වීඩියෝ එකයි දැන ගන්න ඕන.

    Timestamp එකත් එක්කම කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්. 😊

     
    Last edited:

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Dil wale puchde ne cha


    >>>>>>>>>>>>><<<<<<<<<


    හයියෝ සිංදුව නෙවෙයි බං. සිංහල තේරෙන් නැද්ද?? ඔය meme එක දාල හදපු සිංහල වීඩියෝ එකක් තිබුණා. අන්න එ්කයි ඕන.
     

    Similar threads