මේවනෙ හුත්තො BDSM 🤣
IndrajithGamage Well-known member Oct 6, 2022 14,314 4 16,092 113 Yesterday at 8:29 PM #1 Reactions: Tonto and lilman
lilman Well-known member May 10, 2009 41,428 55,474 113 Colombo Yesterday at 8:30 PM #2 කැරිම පව්කාර රටවල්.තම්බි නෙ. Reactions: Nilan1987
olu bakka Well-known member Aug 18, 2011 23,096 23,856 113 Yesterday at 9:51 PM #3 lilman said: කැරිම පව්කාර රටවල්.තම්බි නෙ. Click to expand... ඉරානෙ එහෙම හිජාබ් එක නැතුව ඉන්න ගෑණු අල්ලන් යන සීන් එකක් නෑ. ඕන තරම් ගෑනු හිජාබ් නොදා ඉන්නව. වැඩේ වෙන්නෙ එහෙම ඉන්න බෑ කියල නීතියක් තියෙනව. මොකක් හරි වෙලා හිජාබ් නොදා ඉඳපු කෙනෙක් ගැන කතාව ලොකුවට රටේ ගියොත් එතකොට නඩු වැටෙනව. මෙහෙ නතාෂට උසාවි යන්න උනා වගේ තමයි. සෝෂල් මිඩියා වල එහෙම කේස් එකක් ඇදුනම වැඩේ අවුල් වෙනව. Reactions: Spiderman.Ayya, lilman, BODHIEE and 2 others
lilman said: කැරිම පව්කාර රටවල්.තම්බි නෙ. Click to expand... ඉරානෙ එහෙම හිජාබ් එක නැතුව ඉන්න ගෑණු අල්ලන් යන සීන් එකක් නෑ. ඕන තරම් ගෑනු හිජාබ් නොදා ඉන්නව. වැඩේ වෙන්නෙ එහෙම ඉන්න බෑ කියල නීතියක් තියෙනව. මොකක් හරි වෙලා හිජාබ් නොදා ඉඳපු කෙනෙක් ගැන කතාව ලොකුවට රටේ ගියොත් එතකොට නඩු වැටෙනව. මෙහෙ නතාෂට උසාවි යන්න උනා වගේ තමයි. සෝෂල් මිඩියා වල එහෙම කේස් එකක් ඇදුනම වැඩේ අවුල් වෙනව.
Besamaayam Well-known member Jan 10, 2026 2,393 3,537 113 43 Wakanda Yesterday at 9:53 PM #4 olu bakka said: ඉරානෙ එහෙම හිජාබ් එක නැතුව ඉන්න ගෑණු අල්ලන් යන සීන් එකක් නෑ. ඕන තරම් ගෑනු හිජාබ් නොදා ඉන්නව. වැඩේ වෙන්නෙ එහෙම ඉන්න බෑ කියල නීතියක් තියෙනව. මොකක් හරි වෙලා හිජාබ් නොදා ඉඳපු කෙනෙක් ගැන කතාව ලොකුවට රටේ ගියොත් එතකොට නඩු වැටෙනව. මෙහෙ නතාෂට උසාවි යන්න උනා වගේ තමයි. සෝෂල් මිඩියා වල එහෙම කේස් එකක් ඇදුනම වැඩේ අවුල් වෙනව. Click to expand... නතාස නිදහස් උනානෙ ඒත් මේව කැරිම පව්කාර රටවල්.තම්බි නෙ.
olu bakka said: ඉරානෙ එහෙම හිජාබ් එක නැතුව ඉන්න ගෑණු අල්ලන් යන සීන් එකක් නෑ. ඕන තරම් ගෑනු හිජාබ් නොදා ඉන්නව. වැඩේ වෙන්නෙ එහෙම ඉන්න බෑ කියල නීතියක් තියෙනව. මොකක් හරි වෙලා හිජාබ් නොදා ඉඳපු කෙනෙක් ගැන කතාව ලොකුවට රටේ ගියොත් එතකොට නඩු වැටෙනව. මෙහෙ නතාෂට උසාවි යන්න උනා වගේ තමයි. සෝෂල් මිඩියා වල එහෙම කේස් එකක් ඇදුනම වැඩේ අවුල් වෙනව. Click to expand... නතාස නිදහස් උනානෙ ඒත් මේව කැරිම පව්කාර රටවල්.තම්බි නෙ.
windows_ubuntu Well-known member Jun 2, 2018 17,478 26,061 113 Fantasy Yesterday at 10:11 PM #5 Besamaayam said: නතාස නිදහස් උනානෙ ඒත් මේව කැරිම පව්කාර රටවල්.තම්බි නෙ. Click to expand... කොයි නතාශද? මොකක්ද සිද්දිය Reactions: Spiderman.Ayya
Besamaayam said: නතාස නිදහස් උනානෙ ඒත් මේව කැරිම පව්කාර රටවල්.තම්බි නෙ. Click to expand... කොයි නතාශද? මොකක්ද සිද්දිය
Don GasCan Well-known member Nov 3, 2010 44,069 50,379 113 සේදවත්ත Yesterday at 10:14 PM #6 මුල්ලව එලවත් නෑ එලවන් නැතුවත් බෑ. එක සයිඩ් එක්කින් ඇමරිකාව දමනය කරන්න පුලුවන් අනික් අතින් ඉන්න උන්ට මෙලෝ රහක් නැතුව ඉන්න වෙන්නේ
මුල්ලව එලවත් නෑ එලවන් නැතුවත් බෑ. එක සයිඩ් එක්කින් ඇමරිකාව දමනය කරන්න පුලුවන් අනික් අතින් ඉන්න උන්ට මෙලෝ රහක් නැතුව ඉන්න වෙන්නේ
54H4N Active member Feb 20, 2018 152 217 43 Yesterday at 10:31 PM #7 windows_ubuntu said: කොයි නතාශද? මොකක්ද සිද්දිය Click to expand... Natasha. Modabhimanaya.
Ldy Well-known member Oct 6, 2025 3,839 5,605 113 36 Today at 12:15 AM #8 olu bakka said: ඉරානෙ එහෙම හිජාබ් එක නැතුව ඉන්න ගෑණු අල්ලන් යන සීන් එකක් නෑ. ඕන තරම් ගෑනු හිජාබ් නොදා ඉන්නව. වැඩේ වෙන්නෙ එහෙම ඉන්න බෑ කියල නීතියක් තියෙනව. මොකක් හරි වෙලා හිජාබ් නොදා ඉඳපු කෙනෙක් ගැන කතාව ලොකුවට රටේ ගියොත් එතකොට නඩු වැටෙනව. මෙහෙ නතාෂට උසාවි යන්න උනා වගේ තමයි. සෝෂල් මිඩියා වල එහෙම කේස් එකක් ඇදුනම වැඩේ අවුල් වෙනව. Click to expand... ලංකාවෙත් ජොකා නැතුව ඉන්න බෑ කියලා සීන් එකක් අවා නේද මහින්දගේ කාලේ Reactions: Spiderman.Ayya and dayt0na
olu bakka said: ඉරානෙ එහෙම හිජාබ් එක නැතුව ඉන්න ගෑණු අල්ලන් යන සීන් එකක් නෑ. ඕන තරම් ගෑනු හිජාබ් නොදා ඉන්නව. වැඩේ වෙන්නෙ එහෙම ඉන්න බෑ කියල නීතියක් තියෙනව. මොකක් හරි වෙලා හිජාබ් නොදා ඉඳපු කෙනෙක් ගැන කතාව ලොකුවට රටේ ගියොත් එතකොට නඩු වැටෙනව. මෙහෙ නතාෂට උසාවි යන්න උනා වගේ තමයි. සෝෂල් මිඩියා වල එහෙම කේස් එකක් ඇදුනම වැඩේ අවුල් වෙනව. Click to expand... ලංකාවෙත් ජොකා නැතුව ඉන්න බෑ කියලා සීන් එකක් අවා නේද මහින්දගේ කාලේ
olu bakka Well-known member Aug 18, 2011 23,096 23,856 113 Today at 1:24 AM #9 Ldy said: ලංකාවෙත් ජොකා නැතුව ඉන්න බෑ කියලා සීන් එකක් අවා නේද මහින්දගේ කාලේ Click to expand... ඔව් තාමත් ඒ නීතිය තියෙනව. පිරිමින්ට උඩුකය නිරුවත්ව පාරෙ යන්නත් බෑ තහනම්.
Ldy said: ලංකාවෙත් ජොකා නැතුව ඉන්න බෑ කියලා සීන් එකක් අවා නේද මහින්දගේ කාලේ Click to expand... ඔව් තාමත් ඒ නීතිය තියෙනව. පිරිමින්ට උඩුකය නිරුවත්ව පාරෙ යන්නත් බෑ තහනම්.