ඉරානෙ එහෙම හිජාබ් එක නැතුව ඉන්න ගෑණු අල්ලන් යන සීන් එකක් නෑ. ඕන තරම් ගෑනු හිජාබ් නොදා ඉන්නව. වැඩේ වෙන්නෙ එහෙම ඉන්න බෑ කියල නීතියක් තියෙනව. මොකක් හරි වෙලා හිජාබ් නොදා ඉඳපු කෙනෙක් ගැන කතාව ලොකුවට රටේ ගියොත් එතකොට නඩු වැටෙනව.කැරිම පව්කාර රටවල්.තම්බි නෙ.
නතාස නිදහස් උනානෙඉරානෙ එහෙම හිජාබ් එක නැතුව ඉන්න ගෑණු අල්ලන් යන සීන් එකක් නෑ. ඕන තරම් ගෑනු හිජාබ් නොදා ඉන්නව. වැඩේ වෙන්නෙ එහෙම ඉන්න බෑ කියල නීතියක් තියෙනව. මොකක් හරි වෙලා හිජාබ් නොදා ඉඳපු කෙනෙක් ගැන කතාව ලොකුවට රටේ ගියොත් එතකොට නඩු වැටෙනව.
මෙහෙ නතාෂට උසාවි යන්න උනා වගේ තමයි. සෝෂල් මිඩියා වල එහෙම කේස් එකක් ඇදුනම වැඩේ අවුල් වෙනව.
කොයි නතාශද? මොකක්ද සිද්දියනතාස නිදහස් උනානෙ
ඒත් මේව කැරිම පව්කාර රටවල්.තම්බි නෙ.
Natasha. Modabhimanaya.කොයි නතාශද? මොකක්ද සිද්දිය
ඉරානෙ එහෙම හිජාබ් එක නැතුව ඉන්න ගෑණු අල්ලන් යන සීන් එකක් නෑ. ඕන තරම් ගෑනු හිජාබ් නොදා ඉන්නව. වැඩේ වෙන්නෙ එහෙම ඉන්න බෑ කියල නීතියක් තියෙනව. මොකක් හරි වෙලා හිජාබ් නොදා ඉඳපු කෙනෙක් ගැන කතාව ලොකුවට රටේ ගියොත් එතකොට නඩු වැටෙනව.
මෙහෙ නතාෂට උසාවි යන්න උනා වගේ තමයි. සෝෂල් මිඩියා වල එහෙම කේස් එකක් ඇදුනම වැඩේ අවුල් වෙනව.
ඔව් තාමත් ඒ නීතිය තියෙනව. පිරිමින්ට උඩුකය නිරුවත්ව පාරෙ යන්නත් බෑ තහනම්.ලංකාවෙත් ජොකා නැතුව ඉන්න බෑ කියලා සීන් එකක් අවා නේද මහින්දගේ කාලේ
ගැහැනුන්ට පුලුවන්ද උඩුකය නිරුවත්ව පාරෙ යන්ඩ.ඔව් තාමත් ඒ නීතිය තියෙනව. පිරිමින්ට උඩුකය නිරුවත්ව පාරෙ යන්නත් බෑ තහනම්.