මේසන් බාස්ලගේ ඵක ඵක construction වල rates මොනාද? (column, tie beam,...)

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උඹ කියල තියන්නටික කිසිම අවුලක් නැ.හැබැයි බසුන්නහලට ඝන/වර්ග මීටර් තේරෙන්නේ නැ.ගන /වර්ග/දික් අඩි වලින් තම ගණන් හදන්නේ.
    ඔව් බං. මම ඔහොම කියල දෙන්න හැදුවේ මෙකගෙ knowledge එක අහලා. Fully attack mode ආවා ඒකට.

    ලොකු construction sites වල SI units ඇරෙන්න imperials units use වෙන්නෙ නැහැ දැන්. බාස් කෙනෙක්ට වුණත් ලොකු construction sites වලදී SI units වලට හුරු වෙන්නම වෙනවා.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඔව් බං. මම ඔහොම කියල දෙන්න හැදුවේ මෙකගෙ knowledge එක අහලා. Fully attack mode ආවා ඒකට.

    ලොකු construction sites වල SI units ඇරෙන්න imperials units use වෙන්නෙ නැහැ දැන්. බාස් කෙනෙක්ට වුණත් ලොකු construction sites වලදී SI units වලට හුරු වෙන්නම වෙනවා.
    ඔව් ළිං පඩිය රවුමට බැඳලා හතරැස් කරලා ගණන් හදන කාලේ ඉවර වෙන්න ඕන
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔව් ළිං පඩිය රවුමට බැඳලා හතරැස් කරලා ගණන් හදන කාලේ ඉවර වෙන්න ඕන
    ඔය වැඩ ලොකු construction sites වල වෙන්නෙ නැහැ බං. මු අහල තියෙන්නෙත් construction sites ගැනනේ.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Facebook Group thiyanawa machan e group ekaka post ekak danna okkoma danaganna puluwan. prices adu kiyala makabasekwa hoyaganna epa. mulin karala thiyena wada balala basekwa thoraganna. puluwannam mulin karapu gedaraka owner kenekwa hambawela wisthara ahala balala baasawa thoraganna. eka godak hondai. samahara baasla innawa hena pandithayi. un ekka wada karanna baa. mama e wage pandithayekwa ayin karaa ge hadaddi.
     
    • Like
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    දැනට හොයාගත්ත rates simple විදියට මෙවා,
    1. Base වලවල් beko කරල දුන්නට පස්සේ (උද. වල ගැබුර 3ft )ඉදල, පොලව මට්ටමෙ Tie beam level (උද. tie beam level ඵකට 1.5ft උසනන්) ඵකට ඵක column කණුවක් බදින්ඩ Rs. 1800/= - 1900/= (කම්බි බැදල, නෙට් බැදල concrete දාන්ඩ )
    Column කණු 20 නන් = 1800 x 20 tie beam level ඵකට.


    2. Tie beam 9" x 12" කම්බි බැදල, concrete දාන්ඩ දික් අඩියක් - Rs. 460/ft - Rs. 475/ft

    3. කලු ගල් සක්ක බැම්ම බදින - Rs. 10,500/= /cubic ft
     
    Last edited:
    • Wow
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    දැන් අපිට ගෙයක් හදන්න හීනෙන්වත් බැහැ.
    225 ට ස්තූතියි.
     
    • Like
    Reactions: WristBand

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,201
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොන්ක්‍රීට් වැඩ නම් ඒවම කරන කොන්ත්‍රාත්කාරයෙක් අල්ලගන්න එක ලාබයි. උන් ගාව පලංචි ෂටරින් වගේ දේවල් තියෙනවා.

    නිකං මේසන් බාස් කෙනෙක් අල්ලගන්න එක ගොඩක් පාඩුයි. සමහර එවුන් අරන් එන්නෙ මේසන් හැන්දයි මට්ටම් ලීයයි විතරයි. හැමදේම උන්ට අරන් දෙන්න ඕන.