AKD හොදා කියල හිතෙනව.
ඩීල් දැම්මට මේ වෙලාවෙදි වැරදි පෙන්නන්ඩ පුලුවන් එකෙක් ඕනෙ. සජිත් හරියන්නෙ නෑ ඒකට. මොකක් හරි ගොන් කතාවක් කියල ආතල් එකක් දෙන එක මිනිහ කරන්නෙ 