මේ ආණ්ඩුව ගැන කිව හැක්කේ කුමක්ද?

මේ ආණ්ඩුව ගැන කිව හැක්කේ කුමක්ද?

  • පරණ කතන්දරේම තමයි

  • ප‍්‍රගතියක් තියනවා

  • හිටපු උංට වඩා නම් හොදයි

  • හරි පිලිතුරක් දෙන්න තව කල් ඔ්ේන


Results are only viewable after voting.

Udenit

Junior member
  • Sep 23, 2020
    35
    60
    18
    වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාපිළිවෙත ගැන එක එක කතා කියනවා. නිදහස් මත විමසීමකින් වත්මන් තත්වය ගැන අවබෝධයක් ලබා ගමු
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    kiyanna deyak ne, serama kata wachenata karanne, kisi deyak gassette karanne ne, mama kiuwoth athi, mama widyaka pakaya.
    parliament eka dan thiuyenne unata athal ganna ekata eka bena gena, ratata weda karanna widayakaya rata wate gihin pawul awul wisadanawa.
    api ithin hiru derana balagena choon eke innawa.
    court wala thiyana parana case serama one shot close karala dala, yahapalane unta nadu dala ewain athal gannawa.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,019
    113
    සේදවත්ත
    කැලේ මාරු උනාට කොටින්ගේ පුල්ලි මාරු වෙන්නේ නෑ

    මේකත් අර තීන්ත බාල්දිය හැලුන හිවලා කැලේ රජා කරා වගේ . දැන් තමා අනික් උන් එක්ක හූ කියන්නේ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    rata diyunu wenawa hitu kiyala.
    issara lankawa kiyala kiwwe kelewakata.
    Dan lankawa tikak withara Dubai wage diyunui kiyanna puluwan.

    namal baby president wena kaledi nam lankawa inter-galactic traveling karanna puluwan level ekakata diyunu wei kiyala mama hithanne.
     
    • Love
    Reactions: Don GasCan