ආණ්ඩුව ෆේල් වෙල් වෙලා තියෙන්නේ ලෙසටම. දැන් out of control උන ගමන් මිඩියා ටීම් එකට කියල තියෙන්නේ ගුරුවරු පිටින් දාල කැම්පේන් එක කරපන් කියල. දැනටත් කස කාරයෝ තැනින් තැන වැඩ. හැබැයි ගුරු වර්ජනේ නැවතිලා දැන් මාසෙකටත් වැඩි. ඕකට ගිය එකම ගුරුවරයෙක්ටවත් ලෙඩේ හැදිලා තියා අල්ලන් ගිය සෙට් එකේ එකෙක්ටත් ලෙඩේ තිබ්බේ නෑ. ඉතින් මාකටිනුත් ෆේල්