මේ කෙල්ල මාස තුනෙන් YOUTUBE silver play button ඵකත් අරන්..🤩👌👏

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092
    113
    කෙල්ල ටිකක් පෙනුමට හිටියා කියන්නෙ ගොඩ තමා. ඕකම ඔය විදිහටම කැත කලු මහත කෙල්ලෙක් කරානං බල්ලෙක්වත් ඕක බලන්නෑ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩේ මේකිට 20යිද බන්.. පට්ටනේ..
    හැබැයි ඕකෙ තව පැත්තක් තියෙනවා.. කඩ්ඩ කියන එක හෙන මැජික් එකක් වෙලා තියෙනවා කියල හිතෙන්නේ නැද්ද උබලට? එහෙම බහුතරයක් එක්ක රටක් ජාත්‍යන්තරේට යන්නෙ කොහොමද බන්..:(
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කෙල්ල ටිකක් පෙනුමට හිටියා කියන්නෙ ගොඩ තමා. ඕකම ඔය විදිහටම කැත කලු මහත කෙල්ලෙක් කරානං බල්ලෙක්වත් ඕක බලන්නෑ
    නියම කුහක සිංහලයෙක්..මහත වුනත් නැතත් present කරන විදිහ අනුව ගේමක් ගහන්න පුළුවන්..සමිතා මහතයි කියලා ලංකාවේ උන් ඒකිගෙ සිංදු අහන්නේ නැතුව ඉන්නවද🤣.හැකියාව තමා බලපාන්නේ..උඹේ තියෙන ලිංගික කුහකකම නිසා ඒක අගයන්නේ නෑ වෙන මඟුල් කියවනවා.ඉතිං කොහෙද රටක් දියුණු වෙන්නේ..🤪
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Lucky girl. මට නම් ඔහොම present කරන්න බෑ anxiety එනව.මල කරුමයක් ඒක නම්. 😪😪 දන්නෙ දේවත් උගන්න ගන්න බෑ කාටව්ත්.
    Same anxietyda danne na....Katha karana eka kiyala iwara wenkota bn anthimta hithe tiyna eka neme kiyala tiyenne wena kunuharupayak...Chater wela athi ananthawath....Godak welwata kolayak panak aran anda anda kiyala denwa ethakota a awala enne na :(
     
    • Like
    Reactions: siri_ayya

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Good job. Recently people found new pathways to earn and share knowledge. But undoubtedly there's a major role of the persons gender and appearance.
    That's why Shashi Nishadi and that Maths teacher went viral.
    But we should appreciate the people like this who make good content.
     
    • Like
    Reactions: siri_ayya

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    පුදුම වෙන්න දෙයක් නෑ, කෙල්ලෙක්ට social media nothing
    අපිට තමා අඩු සැලකිලි :( මේ වගේ forum එකක ඇවිල්ලා රැගුවොත් තමා
    Nothing? 😂 කෙල්ලොන්ට තමයි සයිබර් බුලින් වැඩි
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Nothing? 😂 කෙල්ලොන්ට තමයි සයිබර් බුලින් වැඩි
    ලබ්බ 😅කෙල්ලො නලවන්න කිඹි සිඹා ලා ඕන තරම්.. කොල්ලෙක් ඇත්ත ස්වරුපෙන් හිටියොත් උදව් කරන්න එකෙක් නෑ..