මේ ගේ මරු නේද..😍

dilann

Well-known member
  • Jul 6, 2018
    67,253
    166,481
    113
    එකමත් එක රටක
    හදපු එකාට හොදනම් එච්චරයි .

    මට නම් අම්බලම් ලුක් එකක් පේන්නේ .
    travel කරන උන්ට දවසකට දෙකකට නවතින්න වගේ හොදයි . ගෙයක් විදියට සෙට් නෑ . 🤔

    අනික ඔය බිත්ති පොලව බාත්රුම් කාලයක් යද්දී හරියට මේන්ටේන් කරේ නැත්නම් ජරාවෙන්ව ඉක්මනට
    තව ලංකාව වගේ හොරු ඉන්න රටක ඔහොම ඩිසයින් සේෆ් නෑ ...
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    ඒ ආරස්සා සීන් එක ගැන පොඩ්ඩක් විස්තරයක් කියාපම් කෝ බම්.... මෙතන ත්‍රේරෙඩ් එකට අදාල නැති නිසා මට ඉන්බොස් එකක් දාපම් ඕනි නම් අවුලක් නෑ බම්.... 🙏
    ලොකු දෙයක් නෑ බන් ජලනන්ද්නන් පිරිත ගල් කැට වලට මතුරල වත්ත 4 කොනට දාන එක කරන්නෙ. ස්මහර අය ඉන්න්ව පිරිත් මතුරල තබ කොලේක ලියල බෝතල් 4ක දාල වත්තෙ කොන් 4 වලලන්ව. එක තමයි බුදු ගුන ආරක්ශාව. තව මලයාලම් කරම අනන්මනම් තියෙනව එව නම් ජරාව.මේක කරල ඉවර වෙලා පොඩ්වට සාන්ගික දානයක් දුන්න නම් ඔක්කොම පෙරේත කෙහෙම්මල් ඉවරයි
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,344
    113
    E Athi Hodatama. Habai Pin dela madi arashkawak danna one. Nathnm ara marichcha un yanne nalu


    Ara Couple Bed eka thiyena thanath Aul. Ass Clappng sound eka nikan Reverbnate wei ge hellenna :lol:
    ------ Post added on Jan 17, 2025 at 8:46 PM
    ow ban adukuke vibe ekak matanam penne. Branded tiles, branded WC, Dulux paint wage combination ekak karalama balanna ona 😍 ithin

    23.jpg
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,003
    9,323
    113
    Microsoft
    ලොකු දෙයක් නෑ බන් ජලනන්ද්නන් පිරිත ගල් කැට වලට මතුරල වත්ත 4 කොනට දාන එක කරන්නෙ. ස්මහර අය ඉන්න්ව පිරිත් මතුරල තබ කොලේක ලියල බෝතල් 4ක දාල වත්තෙ කොන් 4 වලලන්ව. එක තමයි බුදු ගුන ආරක්ශාව. තව මලයාලම් කරම අනන්මනම් තියෙනව එව නම් ජරාව.මේක කරල ඉවර වෙලා පොඩ්වට සාන්ගික දානයක් දුන්න නම් ඔක්කොම පෙරේත කෙහෙම්මල් ඉවරයි
    apitama karaganna puluwan da?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    වහිනකන් ලස්සනයි ඉතින්. වැස්සට පස්සේ රස්සාවෙන් නිවාඩු දාගෙන බිත්ති වල දියසෙවෙල හුරන්න වෙන්නේ.
     
    • Haha
    Reactions: netnet

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නැ මම කියන්නෙ මචන්, special/custom ඩිසයින් එකක් කලාම මුලදි ලස්සන උනාට පස්සෙ මේන්ටේන් කරන්න අමාරුයි. නිකන් හිතපන්කො බිත්ති සුදු පාටයි කියලා. එතකොට ඉතින් ගේමක් නෑ, පේන්ට් එකක් ගෙනාවා ගෑව. ඒත් මේ වගේ ඒවා ආයි කරන්න අමාරුයි.
    ඔය ගඩොල් කේස් එක අපේ අයියත් කලා
    තනි තට්ටුවේ ගෙදර ෆුල් හැදුවෙ ඔය ගඩොල් වලින්
    එකම අවුල මචං බිත්තියේ ඇණ ගහන්න බෑ
    කාලයක් ගියාම පොලිෂ් එකක් තියනව ගාන්න
    හැබැයි මටනම් සෙට් උනේ නෑ මුළු ගෙදරම එහෙම උණාම
    මේ වගේ එක බිත්තියක් නම් ශේප්