මේ දවස්වල IFS උන්ගෙ සිංදුව 🤣. උන්ටම ලියපු Lyrics

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,901
    2
    15,643
    113
    what is there to laugh about this? its the reality of life. at least they did not go and protest asking for the government to intervene
    Layoff කරාට අවුලක් නෑ. හැබැයි හරි විදිහට. හංගල ගහන්ඩ ගිහිල්ල තමයි නෑවෙ. 😅
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    අතේ පාරක් ගහල නිදාගනින් බං. උබ අඩුම තරමේ IFS එක දැකලවත් තියෙයිද?

    රැල්ලට නිකන් ඇටෙන්ෂන් ඉල්ලගෙන එනවා
    පව් බල්ලෝ :rofl:
     
    • Like
    • Haha
    Reactions: Bimmer and wpril5

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    Industry එකේ අනික් ඒව එක්ක බැලුවම IFS ටිකක් හොඳයි. උන් මාස ගණන් වල Severance ඉදන් දීල තිබ්බනේ අස් කරද්දී.

    සාමාන්‍ය පොඩි Software Firm වල IFS වල වගේ සැප දෙන්නෙත් නෑ. බල්ලො බලල්ලු ගානට දාල තමයි තියන්නේ. රෑ එලි වෙනකන් වැඩ ගන්නවා.

    IFS එකේ උන්ට සැප වැඩී. දවසම තේ Macha බිබී කියව කියව ඉන්න උන් තමයි Majority එක.

    අතරින් පතර ඉන්න තට්ටෙ පෑදිච්චි කලු ලාංකික මිට්ටො තමයි ඇදගෙන යන්නේ
     
    • Like
    Reactions: SLhuman

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මුගේ batch එකේ උන්ගෙන් බාගේකට වැඩිය IFS එකේ හොඳ position වල. මු බුරු ඇදේ සෝකඩේ හොලවන්න තමයි දන්නේ
     
    • Haha
    Reactions: rumesh.fbi

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,177
    3,136
    113
    මුගේ batch එකේ උන්ගෙන් බාගේකට වැඩිය IFS එකේ හොඳ position වල. මු බුරු ඇදේ සෝකඩේ හොලවන්න තමයි දන්නේ
    University and school both 😄
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,056
    4,606
    113
    this is a classic example that passing exams is just another aspect of your life. it doesn't mean your future is guaranteed with success. i remember we had a guy who had 8 As and good results in scholarship but somewhere he went wrong and now just lives a mediocre life. he seems to have lost motivations and likes to just be where he is. he had so much potential. i feel that he lacks leadership qualities and cannot be a team member ....
     

    Similar threads