මේ නාට්ටි ගන්න තැනක් දන්නෙ කවුද?
මචන් ඉස්සර TV එකේ ගිය නාට්ටි ටිකක් තියෙනවා මට බලන්න ආස ඒවා. හැබැයි Google එකේ ගැහුවට හොයාගන්න නෑ. දන්න එකෙක් ඉන්නවා නම් මේවායෙ DVD එකක් හරි හොයල දියන්කො. සල්ලි දීලා හරි ගන්නවා.
1. මුතු පලස - ස්වර්ණවාහිනිය
2. මායා සේයා - රූපවාහිනී
3. සඳ නුඹ නම් - ස්වර්ණවාහිනිය
ප්ලීස් මචන්. ලොකු උදව්වක්. මේ උදව්ව කරන එකාගෙ පතන පැතුම් සේරම ඉටු වෙන්න ඕන.

Last edited: