මැක්‍රම් (macrame) නූල් ගන්න තැනක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    මචන් මට මෙන්න මේ නූල් ජාතිය ගන්න තැනක් කියනවද :) ඩරාස් එකේ එහෙම තියේ ගනන් නේ, පිටකොටුවේ හරි වෙන කොහෙන් හරි ගන්න තැනක් දන්නෙ නැද්ද :) අනේ ලොකු උදව්වක් බන්, බම්ප් එකක් හරි දාන්න. Macrame Cord 5mm කියලා තමා කියන්නෙ.


    wEMscjB.jpg



    51NfO+WE0nL.jpg
     
    • Like
    Reactions: D_Mad

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    නූල් කඩයක් තියෙනවා පීපල්ස් ප්ලේස් එක ඉස්සරහ. ඇලුනිනියම් කඩයකුත් එක්ක එතන ඇති නූල් වර්ග ගොඩක් තිබුන එතන
     
    • Like
    Reactions: D_Mad