මේ බලපං ගෝඨගෙ මුර බල්ලො මේ කෙල්ලට කරන දේ..😠😠😠😠

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගරු ජනපතිතුමනි, ලීසිං සහනයක් දෙනවා කියා ඔබ මිනිසුන්ව ඇන්දුවා - සුනිල්ගේ අන්තිම වීඩියෝව


    ඝාතනයට ලක්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා එම ඝාතනයට දිනකට පෙර එම ප්‍රහාරයට පාදක වූ සිදුවීම සම්බන්ධයෙන් අදාළ ලීසිං ආයතනය වෙත ගොස් විමසන ආකාරයත් එහිදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන ආකාරයත් දැක්වෙන වීඩියෝවක් ඒ මහතාගේ ෆේස්බුක් ගිණුමෙහි ඇතුළත්ව තිබේ.

    "රජයත් කාලකන්නි රජය. උන් කියන්නෙත් පික්මී ඌබර් දුවපං කියලා. එතකොට මේ අහිංසක මිනිස්සුන්ගෙ රථගාල් දාගෙන ඉන්න මිනිස්සුන්ගෙ වාහනේ උස්සනකොට ? පේන්නැද්ද ජනාධිපතිතුමාට ?

    අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා ලීසිං සහනයක් දෙනවා කියලා මිනිස්සුන්ව අන්දලා, දැන් ඒකට මිනිස්සු පැටළිලා, මේ මිරිහානේ ඔබතුමාගේ ගෙවල් ඉදිරිපිට, ඉස්සරහාම මෙන්න මේ ආයතනය ( Chanmil Investments Pvt. limited ) මේක තියෙන්නෙ මිරිහානෙ. ඔබතුමාගේ ගෙවල් ආසන්නයේ තියෙන්නෙ. මෙතන මේ අහිංසක මිනිහෙක්ගෙ වාහනයක් මේ ත්‍රීරෝද රථ දුවන්න දීලා දැන් සතියක්වත් නෑ, හරියකට මිනිස්සුන්ට මිලක් හොයාගන්න. රුපියල් 50, 100 හොයාගෙන මේ දරු පවුල් නඩත්තු කරන වෙලාවේ ...

    අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අවධානයටයි මේ කියන්නෙ, මෙන්න මේ පාතාලය යොදලා මිනිස්සුන්ට පහරදීලා, ගහලා වාහන උස්සන් යන එක දැන් ක්‍රියාත්මකයි. ඔබතුමා පාතාලය මඬින්න උත්සාහ කරනවා. පාතාලය කියන එක තියෙන්නෙ මේ ලීසිං ආයතන තුළ. මේ ලීසිං මෙහෙයවන උන් තමයි පාතාල නායකයෝ. ඔය පුංචි පුංචි උන්ට ගහලා වැඩක් නෑ, මෙන්න මුංට තමයි ගහන්න ඕනෙ. මේ පාතාලය තමයි මේ රටේ අහිංසක මිනිස්සුන්ව සූරා කන්නෙ.


    අතිගරු ජනාධිපතිතුමනි, කුඩු පාතාලයට මරාගන්න පාතාලයට වඩා මිනිස්සුන්ව හැමදාම මරණ, සූරාකන පාතාලය. දැන් මේ මනුස්සයට පවුල ජීවත් කරන්න විදියක් නෑ, මේ ඉස්කෝල පටං ගත්තම ළමයාව ඉස්කෝලෙ යවන්න විදියක් නෑ. මේ මිනිස්සුන්ට කන්න විදියක් නෑ. මේ විදියේ අපරාධ වෙනවා මේ රට ඇතුළෙ. ඔබතුමාගෙ ලීසිං සහනය එයාලට සම්බන්ධයක් නැතිලු. මේගොල්ලොන්ට තියෙනවාලු අණපනත් දෙක තුනක්. ඒක අනුවලු මේවා කරන්නෙ. ජනාධිපතිතුමනි, අපි දැන් ජනාධිපති ලේකම් කාර්යාලයට කතා කරලා අදාළ නිලධාරියාව දැනුවත් කළා. කරුණාකරලා අපි ඉල්ලීමක් කරනවා, මෙන්න මේ වගේ අමන වැඩ මේ රටේ සිද්ධ වෙනවා දැන්. රට විවෘත කළා පමණයි, පාතාලෙත් ක්‍රියාත්මකයි, වාහන උස්සන් යන එකත් ක්‍රියාත්මකයි. අතිගරු ජනාධිපතිතුමනි, මේකට වහාම මැදිහත් වෙන්න ..." යනුවෙනුයි ඒ මහතා එහි සඳහන් කර ඇත්තේ.

    මෙම වීඩියෝව ඒ මහතා "ලීසිං මාරයට අද අහිංසක ත්‍රිරෝද රථ රියදුරෙක් බිලි උනා ඒ වෙනුවෙන් මම ඉදිරිපත් උනා ලීසිං මාෆියාවේ මාරයට එරෙහිව..." මැයෙන් සිය ෆේස්බුක් ගිණුමට එක් කර ඇත්තේ පෙරේදා (09) දිනයේ වන අතර ඊයේ දිනයේදී එම ආයතනය ඉදිරිපිටම මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර ඒ මහතාව ඝාතනය කෙරිණි.



    https://www.lankanewsweb.net/sinhala/127-general-news/63448-ගරු-ජනපතිතුමනි--ලීසිං-සහනයක්-දෙනවා-කියා-ඔබ-මිනිසුන්ව-ඇන්දුවා---සුනිල්ගේ-අන්තිම-වීඩියෝව
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    අනේ පලයන් යන්න හම්බයා . ලංකාවේ අහිංසක මිනිස්සු 300 මරලා දැන් එනවා ගෝඨාගේ සීනි කිරන්න ☹☹☹

    Ponna pako, oya hamba geniyakda, umbalage paku sinhala geniyak.
    Tho lejja weyang,