මේ බලපල්ල මේ Edifier earbud ඵකේ call කොලටි ඵක..පික්සු හැදෙනවා.

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,729
    21,461
    113
    Edifier brand eka nam awulak neha....
    Music quality eka tamai mama balanne hebai....call ganne ne wadiya ..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඇන්කර් එකක් මම ගත්තා..ඩොලර් 25ක් වගේ ඒ දවස් වල.. ඒකත් ෆට්ට.. සවුන්ඩ් එහෙමත් සුපිරියි, වතුර යන්නෙත් නෑ, බැට්‍රිත් මරු.. අයියගෙ පොඩි එකා ශොට් එක දුන්නා ඒකට..
    link eka dapan modle ekath ekkama.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උඹ මයිනගේ ඇට දෙක කනේ ගහගෙන පොල්ල කටේ ඔබාගනින් එක තමයි හරියන්නේ
    මුඩුක්කුවා මේකටත් අැවිත් දේශපාලනය අරන්..
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ha ha owa Chinese low quality badu:lol:
    එහෙම කියන්න එපා. දැන් බලපන් හුගක් චීන බ්‍රෑන්ඩ් පට්ට හොඳ බඩු හදනවා.ඇපල් ෆෝන් උනත් os එක නැත්තං නිකන් චීන ෆෝන් ඉස්සරහ සෙල්ලං බඩු වගේ.අනික ඔය කියන අප්ල් ear ෆෝන් එකක් චීන බ්‍රෑන්ඩ් එකක් එක්ක චෙක් කරලා බලන්න.
     
    • Like
    Reactions: N A K A M U R A

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Thanks for the tip, just received my order:


    Edifier.jpg
     
    • Love
    Reactions: N A K A M U R A