මේ මනුස්සයව මරලා මිනිය උඩින් බස් ඵක යවලා..

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඔහොම මරල කොරෝනා කියල පුච්චපු පළවෙනි එකත් නෙවෙයි අන්තිම එකත් නෙවෙයි. ගිය අවුරුද්දේ රාජගිරියේ ශවේන්ද්‍රයගේ ගෙදර මුරට හිටපු හමුදාවෙ මිනිස්සු ගමේ මාළු බාන්න ආපු මිනිස්සු දෙන්නෙක්ගේ බෝට්ටුව යට කරන් උන්ගේ බෝට්ටුව පැද්දා. එකෙක් පීනල බේරුනා. අනිකගේ මිනිය "හොයාගත්තෙ" දවස් දෙකකට පස්සෙ. ගඟේ ගිලිලා මැරුන කිව්ව මිනිහගේ මූණ තැලිලා දත් කැඩිලා. අන්තිමට පොලීසියයි හමුදාවයි ගමේ උන්ට තර්ජනය කරලා මිනිය පිච්චුවා. ඕකට ගමේ උන් පාරට බැහැලා උද්ඝෝෂණේකුත් කලා. ඔය කොරෝනා කියල කිව්ව මිනිහගේ pcr negative කියල PHI කිව්වා. රාවයේ විතරයි ගමට ගිහින් විස්තරේ හරියට බැලුවේ. අනිත් මාධ්‍ය වලින් සිද්ධිය යට ගැහුවා.

    https://ravaya.lk/හමුදාපතිගේ-ආරක්ෂාවට-දියව/

    tweet වලට මිනිස්සු හිරේ දාපු ආණ්ඩුව මේ article එකට විරුද්ධව මොනවත් නොකලේ මේකෙ ඇත්ත තියෙන නිසා. ආයෙ සිද්ධිය ඇවිස්සෙන එක මඟ අරින්න
    PCR negative kiyala ban policiya kiyala thiyenne.

    මිනිහෙක්ව මරල මිනිහ PCR Positive කිව්වම ඔක්කොම ප්‍රශ්ණ ඉවරයි නේද මේ දවස් වල
    :no:
    ------ Post added on May 20, 2021 at 11:03 PM
     
    • Like
    Reactions: Ryan08

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    මිනිහෙක්ව මරල මිනිහ PCR Positive කිව්වම ඔක්කොම ප්‍රශ්ණ ඉවරයි නේද මේ දවස් වල

    ඉස්සර පුද්ගලික තරහවල් වලට මරලා ජෙප්පො මැරුව කිව්ව වගේ කාලයක් දැන් යන්නෙ.
     
    • Like
    Reactions: windows_ubuntu

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    වැලිගම පුදුම පාහරයො රැලක්නෙ බන් ඉන්නෙ. අර හාමුදුරුනමකට පොල්ලකින් ඔලුවට ගහක මැරුවෙ දැන් දවස් දෙකකට කලින් නේද ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    PCR negative kiyala ban policiya kiyala thiyenne.


    :no:
    ------ Post added on May 20, 2021 at 11:03 PM

    කැ@ පොන්නයන්ට ගියපු රටවල්. නිල ඇඳුම ගැලෙව්වම බල්ලො වගේ. නිල ඇඳුම එක්ක ඉන්නකොට ඊට වඩා බලය තියෙන එකා ළඟ බල්ලො වගේ ඉන්නෙ. අහක ඉන්න බලය නැති උන් ළඟ ඔක්කොම පාට්.
     
    • Like
    Reactions: windows_ubuntu

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    746
    2,110
    93
    33
    PCR negative kiyala ban policiya kiyala thiyenne.
    IMG_20210521_064901.jpg